kisi kik ekak nadhdha? kik ekak ganna meka ahanna.

Poll malli

Banned
Dec 30, 2012
173
55
0

මචං උඹලගේ ජීවිතයේ කිසි කික් එකක් නැද්ද?
නිකන් ඈලි මෑලි ගති වලින් පිරිලද? උඹේ හැකියාව උඹ තාම දන්නේ නැද්ද?
හැකියාවක් නෑ කියලද හිතෙන්නේ.
ඒ ලෙවෙල් ෆේල් වුනොත් ජීවිතයක් නෑ වගේද?

උඹලගේ ඔය කාලයෙන් විනාඩි 21 ක් 22 වැය කරලා මේ වීඩියෝ එක බලපන්. ඉන්ග්‍රීසි වලින් තියෙන්නේ. ඒ වුනාට තේරෙනවා බන් කියන එක.හොඳට අහපන්. මම නම් දෙතුන් සැරයක් ඇහුවා.මටත් කඩ්ඩ බෑ. තේරෙන්නේ නැති වචනයක් තියනවානම් තේරිම හොය හොය හරි අහපන්.

රීපෝස්ට් නම් සොර්‍රි
පොඩ්ඩක් පෝස්ට් එකක් දාගෙන ගිහිල්ලා ත්‍රෙඩ් එක උඩට අරන් දියන් මචං


ඔය වැඩක් නැති ඒවා අහන බලන වෙලවේ මේ වගේ දෙයක්කුත් අහපන් කොල්ලෝ. පුලුවන්නම් අහන්න කලින් බම්ප් එකක් දාලා ඇහුවට පස්සේ හොද කමෙන්ට් එකකුත් දාන්න.

:D:D:D:D:D:D

මම දන්නවා මචං උඹලා ඔය යූ ටියුබ් එකේ වීඩියෝ එකක් දැම්මට පස්සේ බලන්න කම්මැලී. මොකද මත් එහෙමයි. ඒ වුනාට මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ලොකු මෝඩ කමක් අනිවා බලපන්. ත්‍රෙඩ් එකේ වැටිලා තිබ්බ මට හොඳයි කියාලා හිතුන කමෙන්ට්ස් ටිකක් දාන්නම්.මොකද මේ කියන්නේ වීඩියෝ එක බලපු අය.

අනේ මන්දා බං, මාත් හිත හදා ගත්තා බං කවදා හරි ඕය විදියට කතාවක් පවත්වන්න පුලුවන් හැකියාවක් හදා ගන්න. :yes:

;) meka fatta machan....aniwa kawruth ahanna ona ekak...:yes:

One of the most inspirational speeches I've ever listened to.
Hope this will make a difference in my hopeless and wretched life :(

ammatasiri talk eka andenwa oii :)

ubata pin machan meeka api wenuwen share kalata.........:p
 
Last edited:

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, මාත් හිත හදා ගත්තා බං කවදා හරි ඕය විදියට කතාවක් පවත්වන්න පුලුවන් හැකියාවක් හදා ගන්න. :yes: