රිසානා රට රැකියාවට යැවූ අයටත් මරණ දඬුවම

එකඟද? නැද්ද?

  • එකඟයි

    Votes: 31 54.4%
  • විරුද්දයි

    Votes: 26 45.6%

  • Total voters
    57

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රිසානා රට රැකියාවට යැවූ අයටත් මරණ දඬුවම

රිසානා අඩු වයසින් විදේශ රැකියාවකට යැවීමට කටයුතු කළ වංචනිකයන්ට විරුද්ධව මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සහ එම්.එම්.එම්. අම්ජාඞ් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අම්ජාඞ් මහතා නිකුත් කළ නිවේදනයක මෙසේ ද සඳහන් වෙයි.

ශී‍්‍ර ලංකාවේ රිසානා නෆීක් දැරියට සෞදි රජය මගින් දෙනු ලැබූ මරණීය දණ්ඩනය ගැන මුළු මහත් ලෝකයාම කම්පාවට පත්ව සිටිනවා. මෙය කි‍්‍රයාත්මක නොවිය යුතුව තිබූ දණ්ඩනයක්. ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නායකයා මෙන්ම දේශීය විදේශීය මානව හිමිකම් සංවිධාන රාශියක්ද මෙම මරණීය දණ්ඩනය තීරණය ඉවත් කරන්නැයි බල කර සිටියද සෞදි අරාබි රජය ඒ කිසිවක් ගණන් නොගෙන කළ මෙම මරණීය දණ්ඩනය ස්වභාවික යුක්තිය ගරු කරන කිසිවෙකුත් අනුමත නොකරන්නෙකි.

කෙසේ වෙතත් සියල්ල සිදුවී හමාරය. රජයක් හැටියට දැන් කළ යුත්තේ රිසානා දැරිය ව්‍යාජ ලියකියවිලි හදා අඩු වයසින් විදේශ රැකියාවට යැවීමට කටයුතු කළ බඩගෝස්තරවාදී රැුකියා නියෝජිත වංචනිකයන්ට මරණීය දණ්ඩනය ලබාදීමයි. එසේ කටයුතු නොකළහොත් මෙවැනි ඛේදජනක ඉරණම්වලට ලක්වන රිසානාලා මෙරටින් තව තවත් බිහිවීම මොනම ජගතකුටවත් වැළැක්විය නොහැකියි.
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
lankacnews

එතකොට එයාව හොරෙන් යවපු දෙමව්පියන්ට දෙන දඬුවම මොකක්ද?

updated
දැඩි ආගමික නීතිරීති මූලධර්ම හා සෞදි අරාබියේ ෂරියා නීති ලංකාව තුළට ගෙන ඒමට ඇතැම් අන්තවාදී ආගමික කණ්ඩායම් සංවිධානත්මකව කි‍්‍රයාත්මක වන බැවින් එම අනතුරුදායක ප‍්‍රවණතාව පරාජය කිරීමට නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූ සමාජ දේශපාලන බලවේග පෙරට පැමිණිය යුතු බවද පූජ්‍ය ඕමල්පේ හිමියෝ වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.
 
Last edited:

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කවුරු හරි මරන්න තියෙනවා නම් මේ තම්බින්ට ඊට එහා දෙයක් නෑ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන්ට කාව හරි මරන්න තියෙනවනම් වෙන මුකුත් ඕන්නෑ...නොදකින් වල් ඌරු හැත්ත:growl::growl::growl::growl:
    මුන් කටක් ඇරියේ නැ ඒ කෙල්ල අර අමන හම්බ රටේ තිරිසන් මිනීමරුවෝ ඒකිව මරන්න කලින් …. දැන් එනවා අපිට නීති උගන්වන්න :growl::growl::growl:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ithin ban Rizanawa hora uppanna hadala Saudi Yawwe ALLAH nemeida? Eka Allah Ge Kamaththa Ne!!. :cool:
     
    Last edited:
    Jan 2, 2013
    500
    25
    0
    අනෙ ගමයො, දැන් රිසානාගෙ බෙල්ල කැපුව කියලා රට යන ගැනු අඩු උනාද? රිසානාගෙ නිව්ස් එක යනකොටත් සුවර්නවාහිනියෙ යටින් ඩුබාඉ ඇඩ් යනවා. එහෙව් රටක ඔකව මරුවා කියලා ඔක්කොම විසදේද? ඔකෙන් වෙන්නෙ ලන්කාවත් සෞඩි හටියට ලොකෙ උන් පිලිගන්න එක විතරයි
     

    aruna47

    Well-known member
  • මම නම් කියන්නේ මේ සක්කිලි හම්බයෝ ඔක්කොම මරන්නමයි ඕනි දැක්ක නේ කියල තියන දේ රිසානා ව අල්ලට කැප කරලලු තියන්නේ අම්මගේ හු-තක් කැප කරා. මට නම් කිසිම දුකක් නැහැ මේ හම්බයෙක් මැරුණට. අර අපේ එකෙක් බුදු පිලිමෙකට වැන්දා කියල හිරේට දාලා තියනවා අන්න උව බෙර ගන්න ත්‍රෙඩ් දාපල්ලා :yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම නම් කියන්නේ මේ සක්කිලි හම්බයෝ ඔක්කොම මරන්නමයි ඕනි දැක්ක නේ කියල තියන දේ රිසානා ව අල්ලට කැප කරලලු තියන්නේ අම්මගේ හු-තක් කැප කරා. මට නම් කිසිම දුකක් නැහැ මේ හම්බයෙක් මැරුණට. අර අපේ එකෙක් බුදු පිලිමෙකට වැන්දා කියල හිරේට දාලා තියනවා අන්න උව බෙර ගන්න ත්‍රෙඩ් දාපල්ලා :yes::yes:
    hambayo nemei sinhala unuth innawa neda?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    230795_148620718624904_1704119359_n.jpg
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම නම් කියන්නේ මේ සක්කිලි හම්බයෝ ඔක්කොම මරන්නමයි ඕනි දැක්ක නේ කියල තියන දේ රිසානා ව අල්ලට කැප කරලලු තියන්නේ අම්මගේ හු-තක් කැප කරා. මට නම් කිසිම දුකක් නැහැ මේ හම්බයෙක් මැරුණට. අර අපේ එකෙක් බුදු පිලිමෙකට වැන්දා කියල හිරේට දාලා තියනවා අන්න උව බෙර ගන්න ත්‍රෙඩ් දාපල්ලා :yes::yes:

    ඒක ඇත්ත මුන්ට ඌ ගැන පේන්නේ නෑ.
     
    • Like
    Reactions: aruna47