රිසානා රට රැකියාවට යැවූ අයටත් මරණ දඬුවම
එතකොට එයාව හොරෙන් යවපු දෙමව්පියන්ට දෙන දඬුවම මොකක්ද?
updated
දැඩි ආගමික නීතිරීති මූලධර්ම හා සෞදි අරාබියේ ෂරියා නීති ලංකාව තුළට ගෙන ඒමට ඇතැම් අන්තවාදී ආගමික කණ්ඩායම් සංවිධානත්මකව කි‍්‍රයාත්මක වන බැවින් එම අනතුරුදායක ප්‍රවණතාව පරාජය කිරීමට නිදහස, ප්රජාතන්ත්රවාදය අගයන සියලූ සමාජ දේශපාලන බලවේග පෙරට පැමිණිය යුතු බවද පූජ්‍ය ඕමල්පේ හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
රිසානා අඩු වයසින් විදේශ රැකියාවකට යැවීමට කටයුතු කළ වංචනිකයන්ට විරුද්ධව මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සහ එම්.එම්.එම්. අම්ජාඞ් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අම්ජාඞ් මහතා නිකුත් කළ නිවේදනයක මෙසේ ද සඳහන් වෙයි.
ශී‍්‍ර ලංකාවේ රිසානා නෆීක් දැරියට සෞදි රජය මගින් දෙනු ලැබූ මරණීය දණ්ඩනය ගැන මුළු මහත් ලෝකයාම කම්පාවට පත්ව සිටිනවා. මෙය කි‍්‍රයාත්මක නොවිය යුතුව තිබූ දණ්ඩනයක්. ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නායකයා මෙන්ම දේශීය විදේශීය මානව හිමිකම් සංවිධාන රාශියක්ද මෙම මරණීය දණ්ඩනය තීරණය ඉවත් කරන්නැයි බල කර සිටියද සෞදි අරාබි රජය ඒ කිසිවක් ගණන් නොගෙන කළ මෙම මරණීය දණ්ඩනය ස්වභාවික යුක්තිය ගරු කරන කිසිවෙකුත් අනුමත නොකරන්නෙකි.
කෙසේ වෙතත් සියල්ල සිදුවී හමාරය. රජයක් හැටියට දැන් කළ යුත්තේ රිසානා දැරිය ව්‍යාජ ලියකියවිලි හදා අඩු වයසින් විදේශ රැකියාවට යැවීමට කටයුතු කළ බඩගෝස්තරවාදී රැුකියා නියෝජිත වංචනිකයන්ට මරණීය දණ්ඩනය ලබාදීමයි. එසේ කටයුතු නොකළහොත් මෙවැනි ඛේදජනක ඉරණම්වලට ලක්වන රිසානාලා මෙරටින් තව තවත් බිහිවීම මොනම ජගතකුටවත් වැළැක්විය නොහැකියි.

lankacnews

Last edited: