මටත් දැන ගන්න ඕන බං.
එන MMS නම් එනව..
ඔන්න ඔහොමයි දැන් Settings තියෙන්නෙ.
ඒත් එන MMS විතරයි..


අපිට යවන්න බැහැ


දන්න කෙනෙක් කියල දෙනවද?
මටත් දැන ගන්න ඕන බං.
එන MMS නම් එනව..







mokakda ban me root karanawa kiyanne? mata saralawa kiyala dennako, memory clear karanawa wage wadakda?
root කරලා bloatware ටික අයින් කරලා දාපන්. gb ඕනෙමනම් මෙන්න මෙතන rom එක තියෙනවා, ඒක අරන් දාගනින්.
ඒත් 512 එකේ ics slow නම් නෑ. මගේ කලින් තිබුනේ LWW එකක්.ඒකෙත් 512 තමා.ඒත් ics අවුලක් නැතුව වැඩකලා.

root කරලා bloatware ටික අයින් කරලා දාපන්. gb ඕනෙමනම් මෙන්න මෙතන rom එක තියෙනවා, ඒක අරන් දාගනින්.
ඒත් 512 එකේ ics slow නම් නෑ. මගේ කලින් තිබුනේ LWW එකක්.ඒකෙත් 512 තමා.ඒත් ics අවුලක් නැතුව වැඩකලා.

xperia J eketh enne ICS neda ekath slow nene man hitanne porgarm monawahari run wenawa ati![]()




Machan, Mama mewa gana kisi deyak danne na Macho ....![]()
![]()
![]()
![]()
Program Run wenawa nam thamai Machan .... But mewa kochchara Stop karath ayeth enawane Ban ........![]()
එහෙනම් ඔක්කොටම කලින් මේක බලලා root කරපන්. ඉතුරු ටික ඊළඟට කියන්නම්.
http://www.elakiri.com/forum/showpost.php?p=14118450&postcount=124

බොහොම ස්තූතියි මචං
ඔන්න මම අද උබෙන් අහගෙන මගෙ එක්ස්පීරියා නියෝ එකට ICS දැම්මා.




Machan mage ARC S eaka Root karana widiyak danna kenek kiyala denawada
machan mage thiyenne Samsung Galaxy Gio S5660 Android phone ekak.Menna meka
http://www.gsmarena.com/samsung_galaxy_gio_s5660-3741.php
Android version eka 2.3.6.But mata ekata Chrome,Firefox install karanna baha kiyala enawa google play ekata giyama.Opera thamai dan use karanne.mokakda ekata hethuwa?meka use karana kawuru hari innawa nam help ekak denna![]()
![]()
![]()
![]()
ඔන්න ඔහොමයි දැන් Settings තියෙන්නෙ.
ඒත් එන MMS විතරයි..
අපිට යවන්න බැහැ
දන්න කෙනෙක් කියල දෙනවද?