යක්කුන්ටත් නිවාඩුවක්......BRRRRRRRRRR

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    යක්කුන්ටත් නිවාඩුවක්......BRRRRRRRRRR

    අම්මෝ ගොඩ කාලේකට පස්සේ ත්‍රේඩ් එකක් දාන්න සෙට් උනා.එලකිරි එකේ ත්‍රේඩ් එකක් දන්නෙ හෙනම හෙන කාලෙකින්.ඒ හින්දා කාලෙකින් පස්සේ ආපු නියම එලකිරි ඇනිමේෂන් ‍ෆිල්ම් එකක් අරන් ආවා.

    Hotel Transylvania (2012) BRRip 625mb

    hoteltransylvania2012br.jpg





    මාත් ඉතින් දිග නිවාඩුවක් ගත්ත එකේ යක්කුන්ටත් නිවාඩුවක් ගත්තම මොකද වෙන්නේ නේද?එහෙම කිවුවම ඔයාල බලයි මේ මොකද්ද කියලා.මේකේ කතාව තියෙන්නේ ඩ්‍රැකියුලාගේ හෝටලය තුල වෙන සීද්ධිමාලාවක් ගැනයි.ඔක්කොමත් හරි කවුද ඩ්‍රැකියුලා කියලා කියන්න බැරි උනානේ.මේ වෙන කවුරුවත් නෙමේ,අපි හැමෝම හොදට දන්න කියන ලේ බොන ඩ්‍රැකියුලාම තමා.හැබැයි මෙයා දැන් පොඩ්ඩක් තැන්පත් වෙලා.ඒ කිවුවේ......කසාදයක් කාරිය බැදලා.ළමයෙක් දෙන්නෙක් හදලා පැත්තකට වෙලා ට්‍රාන්සිල්වේනියාවේ පොඩි හෝටලයක් දාගෙන ඉන්නවා.මෙයාගේ හෝටලයේ නම තමා " හොටෙල් ට්‍රාන්සිල්වේනියා"....හැබැයි මෙයාගේ හොටලයේ ඉන්න කන්න බොන්න පුලුවන් අමනුස්සයින්ට විතරයි. මනුස්ස්සයින්ට පැත්ත පලාතේ එන්න බෑ.ඒකයි මේකෙ තියෙන විශේෂත්වය.
    මෙයාට ඉන්නවා පොඩි දු සිගිත්තකුත් මාවිස් කියලා.මෙයාගේ 118 වෙනි උපන්දිනය යෙදෙන දවසට ඩ්‍රැකියුලා ලොක්කා ජය පාටියක් ගන්නවා.මේකට එන්න පුලුවන් අමනුස්සයිනට විතරයි නේ.මේකට එනවා ෆ්‍රැන්කන්ස්ටයිනුයි එයාගේ නෝනයි,තව මමී, එතකොට නොපෙනෙන මිනිසා(Invisible man),තව මිනිස් වෘකයෝ(
    werewolves) එකී මෙකී නොකී සියලුම යක්කු ටික.මේ ඩ්‍රැකියුලාගේ සාදය එක පාරටම කඩා කප්පල් වෙන්නේ මේ අතරට එන මනුස්සයෙක් නිසයි.
    මෙතන ඉන්න ඔක්කොම යක්කු ටිකක් නේ.එහෙම සෙට් 1ක් මැදට එන්න තරම් මේ මිනිහ කවුද. යක්කු ටික පන පිටින් මනුස්සයා යවයිද නැද්ද ? මේ මනුස්සයා ඇවිත් උපන්දින සාදය කඩාකප්පල් කරනවද?? නැත්තම් ***** ******* *** කියලා බලන්න නම් ඉතින් ඔයාලට මේ ‍ෆිල්ම් 1 බලන්නම වෙනවා.අපි දන්න කියන සෙලීන ගෝමස්(ජස්ටින් බීබර් දාගෙන ඉන්නේ :) ) නංගි තමා මාවිස්ට හඩ කවන්නේ. ඩ්‍රැකියුලාට ඇඩම් සැන්ඩ්ලර් හඩ කවනවා.මතක ඇතිනේ Grown up, The longest yard ‍ෆිල්ම්.
    Grown up එකේ දෙන ආතල්.(හොදට බලපල්ලා මට පේන්නේ නම් ‍ෆිල්ම් 1 ඩ්‍රැක් හා දුවගේ මූණුත් උන් දෙන්නගේ වගේ...)සෝනි සමාගමේ නිශ්පාදනයක් වශයෙන් පැය 1 හමාරක ධාවන කාලයක් තියෙන මේ ‍ෆිල්ම් 1 එක දිගට බලන්න පුලුවන් සුපිරි ‍ෆිල්ම් එකක්.ඉතින් මේකට දාලා යන කමෙන්ට් 1ක් ගොඩක් වටිනවා.බලලා මොනවා හරි කියලා යන්න. ජය වේවා.අපි කැපුනා.


    මෙන්න screenshot ටිකක්

    htltrn12brurgrovecom135.jpg



    Movie Info:

    http://www.imdb.com/title/tt0837562/
    7.1 / 10 – 17,379 VOTES
    [FORMAT]:…………………..[ Matroska
    [AWARDS]:…………………..[ Nominated for Golden Globe. Another 9 nominations
    [GENRE]:……………………[ Animation | Comedy | Family
    [NO OF CDs]:………………..[ 1
    [RESOLUTION]:……………….[ 1280*696
    [ASPECT RATIO]:……………..[ 1.860
    [FRAME RATE]:……………….[ 23.976 fps
    [LANGUAGE ]:………………..[ ENGLISH
    [SUBTITLES]:………………..[ none
    [ORIGINAL RUNTIME]:………….[ 01:31:00
    [RELEASE RUNTIME]:…………..[ 01:31:00
    [SOURCE]:…………………..[ 720p.alliance




    625 Mb (BR) splitted links


    315 MB (BR) ටොරන්ට් එක මෙතනින් බාගන්න

    600 MB (BR) ටොරන්ට් එක මෙතනින් බාගන්න

    1.4 GB (BR) ටොරන්ට් එක මෙතනින් බාගන්න


    **************crazy_lakshitha*******************
     
    Last edited: