ආගම් වලට අපහාස කරන ප***යො ටික මෙක බලපල්ලා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Hama agamakma eka wage naa. Buddhism wala kiyanawa PARA PANA NASANNA EPA KIYALA, SIYALU SATHWAYO SUWAPATH WETHWA, NIDUK WETHA , NEROGI WETHWA KIYALA. HARAK MARANNA EPA KIYALA----------------------------------------ATH MUSLIM WAERUN HARAK MARANAWA. MEA DEKEN TRUTH MOKAKKDA ? HARAK [GAVAYO] MARANNADA ? MARANNA EPADA ? TRUTH IS UNIQUE. TRUTH IS ONE. THERE ARE NO TWO TRUTHS.
 

gayathra28

Member
Jun 10, 2007
495
63
0
මෙහෙමයි මචන් ආගම වාදේ ජාති වාදේ වගේ එව්වා හරියට එක කාසියේ දෙපැත්ත වගේ. එකක් විතරක් තියෙන්ඩ විදිහක් නැ .තියෙනවනම් දෙකම නැත්තම් එකක් වත් නැ.අපිත් කැමතියි සහජීවනයෙන් බේද ඉවතලා ඉනඩ තියෙනවනම්. හැබැයි එක ආගමක් පමණක් අනික් ආගමිකයන් මරා දැමිය යුතුයි කියල දේව වචනයෙන්ම උගන්වනවානම් ලෝක සමයට තර්ජනයක් තියෙන්නේ අන්න ඒවගේ පටු ඉගැන්වීම් නිසා කියන එක හොඳට තේරුම් ගනඩ ඕනේ. එකට අපි සද්ද නැතුව හිටියොත් අපි නැතත් අපේ මුනුබුරෙක් හරි උන්ගෙන් මැරුම් කන දවසක් එන එක වලක් වන්ඩ බෑ. සමහර රටවල් බුද්ධ පින්තුරයක් ළඟ තියාගෙන සිටීම පවා මරණ දඩුවම දෙන්ඩ තරම් වැරද්දක් ලෙස සලකනවානම් UN එක කට වහගෙන ඉන්න එක හරිද?. රිසානා මරපු එක හරිද?
ලෝක සාමයට තර්ජනයක් වෙන්නේ මෙන්න මේ අගමයි.ලෝකේ හදන්ඩ අපිට බැරි වෙයි .එත් ලංකාවවත් අඩු ගානේ හදාගන්ඩ පුළුවන් වෙනද ඕනේ. එක හදන්ඩ උන් මරල දාන එක නෙමෙයි කරන්ඩ ඕනේ ඔලුව පාවිච්චි කරලා වැඩ කරන එක . උන්ගේ එක මානව අයිතිවසිකමක් වත් උල්ලංගනය කරනඩ ඕනේ නෑ .
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හිතක් පපුවක් තියෙනවනම් BUMP එකක් දලම යමල්ලා
    elakiri එකේ ආගම් වලට අපහාස කරන ප***යො ටික මෙක බලලවත් හෑදියල්ලා.... ඔක්කොම අගම්වලට ගරු කරන්ඩ පුරුදු වෙයල්ලා... නිකම් ජාති බේද ඈති නොකර....
    අපි ඔක්කොම මිනිස්සු.. සින්හල , දෙමල, මුස්ලිම්, කවුරු උනත් ඉපදෙනවා ජීවත් වෙන ටිකේ හොද වෑඩ/ බලු වෑඩ/ කෑ_ වෑඩ, ඔක්කොම කරනව... මිනුස්සු කරන වෑඩ නිසා අගම්වලට බනින එක ගොන් වෑඩක්... තෙරුම් ගනිල්ලා හොදට


    14ayjhz.jpg

    ආගම හින්ද අයෙත් ජාතිවාදී කෝලාහලයක් ඇති උනොත් මැරෙන්නේ අහිංසක මිනිස්සු. ඒ හින්ද මමත් කිව්වා මිනි මරාගන්න තැනට මේ ප්‍රශ්න ගෙනියන්න එපා කියල. එත් උඹ මෙතන කියල තියනවා අපි ඔක්කොම එකයි කියල. කොහොමද බන් බෞද්ධ අපියි, මිත්‍යා දුෂ්ටිකයෝයි එකක් වෙන්නේ? උඹල ඔක්කොම එකයි. හැබැයි බෞද්ධ අපි වෙනස්. අපි කර්මපල විශ්වාස කරන තෙරුවන් සරණ ගිය මිනිස්සු කොට්ඨාශයක්. අපේ දහමේ අරමුණ නිර්වාණය. හිංසනය මර්දනය නීතිරීති අපේ දර්ශනයේ නැහැ. ඒ හින්ද මේ දාල තියන පින්තුරේ බුදුන් වහන්සේගේ පින්තුරය අයින් කරලා දාගනින් අපි ඔක්කොම එකයි කියල.
     
    • Like
    Reactions: sachith19920726

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama Samayata ekagai. Api laga mona wenas kam thibunath, Api[ sinhala, demala. muslim, english, any life] api smadanayen peacefully inna ona. A mokada , Api hamoma minissune. A wagema mona Agamaka hari waraddak papayak thiyenawanam akath peacefully pennala denna ona. Aka anger [tharaha] nisa newe sabawinma Human life walata thiyena love eka nisa. Ohunta kiya denna ona ANUKARANAYATA wada AVABODAYA wadagath bawa. BUDDHIYA ta mul thana diya yuthu bawa. Kisi kenekuta wahalek noviya yuthu bawa. Peacefully, Lovely.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මං දාපු පොස්ට් එකට මගේ රෙප් කපල ගිහින් කොන්ද පන නැති එකෙක්. මගේ රෙප් ඔකොම කැපුවත් මට කිසිම ප්‍රස්නයක් නැහැ සහෝදරයා. මොකද එළකිරියේ රෙප් කියන්නේ මට තඹ සතේකට වැඩකට ඇති දෙයක් නෙවෙයි. ඕනෙනම් ගිහින් මම දාපු පොස්ට් හොයල තව රෙප් කප්පන්. කිසිම ප්‍රස්නයක් නැහැ. එත් රේප් කපනකොටවත් නමක් දාල කපන්න බැරි උඹල වගේ කාඩ්බෝඩ් වීරයෝ ගැන කුමන කතාද? එළකිරියේ උන්නු අවුරුදු 5 ට මම ඕනෙනම් 3 වතාවක් රෙප් කපල ඇති පොස්ට් 3 කට . ඒ හැම එකකටම මගේ නම ලියලයි රෙප් කැපුවේ. කොන්ද පන ඇතුව වැඩ කරන්න පුරුදුවෙයල්ල. කරන දේ නිර්බීතව කරපල්ලා. මට වැඩකට නැති රෙප් -2 ක් අඩු කරලා ඉවර කරන්න බැරි වෙයි.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මට දැන් තමයි තේරෙන්නේ ලෝකයේ මිනිස්සු අල්ලා ට කොච්චර අපහස කරනවද කියලා .
    1. අල්ලා විසින් පරීක්ෂණ සඳහා මුස්ලිම් මිනිසුන් හට සිදු කරන සියලු රෝග ප්‍රතිකාර කර සුව කිරීම අල්ලා ට කරන අපහාසයකි
    2. භූමි කම්පා , ලැවූ ගිනි ,සුනාමි , මගින් මුස්ලිම් මිනිසුන් පරීක්ෂා කරන අතර විපතට පත් වූ වන්ට උදවු කිරීම මගින් අල්ලාගෙ පරීක්ෂණ නොසලකා හැරීම අල්ලාට කරන අපහාසයකි .
    3. රිසානා ඝාතනය අල්ලා ගේ කැමැත්ත වන අතර ශ්‍රීලංකා රජය එයට මැදිහත් වීම මගින් අල්ලාට අපහාස වීමේ අවස්තාව නූලෙන් මගහැරෙන ලදී .
    ඉහත කරුණු වලදී කනගාටු වනු වෙනුවට අල්ලා ගේ පරීක්ෂණයෙන් සමත් වීම පිලිබඳ සන්තෝෂය පළකිරීම සුදුසු බව මගේ හැගීමයි
    මෙවැනි අල්ලාට අපහාස වීම් බොහෝ විට අන්යාගමිකයන් මගින් සිදුවන අතර ආගමික සහජීවනය සඳහා මින්පසුවත් මෙවැනි වැරදි අල්ලා හට නොකර සිටීම වැදගත් වේ .
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    තෝ කොන්ද පන නැති පො**** උනාට අපි මොනව කරන්ඩද..නයා රෙද්ද අස්සෙ දා ගෙන පස්සෙ කැවො කැවො කියනකොට වරෙන්කො.තලනව උබෙ..තෝ තම්බියෙක්..මට sure..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කිතුදහම වැළඳගත් කාන්තාවකට හා දරුවන් හත්දෙනාට ඊජිප්තු අධිකරණය වසර 15 ක සිර දඬුවමක්‌ නියම කරයි
    මුලින් ක්‍රිස්‌තානියානි ජාතික කාන්තාවක්‌ වූ නාදියා මොහොමඩ් අලි ඉස්‌ලාම් ධර්මයට යොමුවී සැමියා මියයාමෙන් පසු යලිත් කිතු දහම ඇදහීම ආරම්භ කර ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී තිබුණි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආගම හින්ද අයෙත් ජාතිවාදී කෝලාහලයක් ඇති උනොත් මැරෙන්නේ අහිංසක මිනිස්සු. ඒ හින්ද මමත් කිව්වා මිනි මරාගන්න තැනට මේ ප්‍රශ්න ගෙනියන්න එපා කියල. එත් උඹ මෙතන කියල තියනවා අපි ඔක්කොම එකයි කියල. කොහොමද බන් බෞද්ධ අපියි, මිත්‍යා දුෂ්ටිකයෝයි එකක් වෙන්නේ? උඹල ඔක්කොම එකයි. හැබැයි බෞද්ධ අපි වෙනස්. අපි කර්මපල විශ්වාස කරන තෙරුවන් සරණ ගිය මිනිස්සු කොට්ඨාශයක්. අපේ දහමේ අරමුණ නිර්වාණය. හිංසනය මර්දනය නීතිරීති අපේ දර්ශනයේ නැහැ. ඒ හින්ද මේ දාල තියන පින්තුරේ බුදුන් වහන්සේගේ පින්තුරය අයින් කරලා දාගනින් අපි ඔක්කොම එකයි කියල.

    අපිත් කියන්නෙ ඕකම තමයි..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මචන්ලා බෞද්ද හැමෝම මේවගේ පො*ස් Thread වලට රිප්ලයි කරන්න එපා.එතකොට Thread එක උඩට එනවනේ.මේවට රිප්ලයි දාන් නෙතුව පුළුවන්තරම් යට ගහමු.:D:D:D:D:D:D:D:D:D:D:D
    මොකද මේවගේ පුද්ගලයන්ට රටට ජාතියට ආගමට තමන්ගේ අම්මට කෙලවුනත් ගානක් නෑ.මුන් වගේ සර්වාගමික ප** ඉන්න හින්දනේ රට මෙච්චර විනාස වෙලා තියෙන්නේ.:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
    මුන් ගූ කන එවුන්.මුන්ව අපට හදන්න බෑ.මුන්ගේ ඉරණම මුන් ම විසදගනී.:yes::yes::yes::yes::yes::yes::yes:
    "දුටුගැමුණු රජතුමා පව් කියලා දෙමළුන්ට අහය දානය දුන්නනම් (දෙමළු මැරුවේ නැත්නම් ) බුදුදහම,සින්හල මිනිහා මේ තරමටවත් රැකෙන්නේ නෑ නේද ? ":frown::frown::frown::frown::frown::frown::frown::frown:
    මුන් නියම කළු සුද්දෝ.රෙද්ද පල්ලෙන් සිල් වැක්කෙරෙන එවුන්.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මුන් වගේ එවුන් අද සමාජයේ හැමතැනම ඉන්නවා.මුන්ව දැක්ක තැන පිළිකුල් කරන්න,ඔවුන්ගේ ප්‍රකාශයන් ප්‍රතික්ශේප කරන්න.(මග තොටදී,දේශපාලන වේදිකාවල,ජනමාද්‍ය වල,පාසලේදී,පන්සලේදී,බස් එකේදී.වෙන ඕන තැනක)
    සියළු ආගම් එක සමාන වෙන්නේ කොහොමද ? :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no: