Post your car's fuel efficiency

dagiya

Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    මචං මටත් තියෙන්නෙ එලයිට් මැනුවල් එකක් ඒක තාම 2938KM දුවල තියෙන්නෙ,

    with A/C town - 10km/l(මේ තරම්වත් නැතුව ඇති සමහර විට)
    with A/C out station- 10km/l - 14km/l
    with A/C Highway - 14Km/l ++

    මේ විදියට තමයි තෙල් කරන්නෙ, මට හිතෙන විදියට තව ටිකක් වාහනේ දිව්වොත් මේ ගාන වැඩි වෙයි කියලා, මේ ගැන ඔයා‍ලගෙ අදහස් ටිකකුත් දෙන්න...

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්....

    Machang.. uba 20000 - 25000 i atara service 1a kala da..?
    Spark plug change karala original hari NGK originala plug maru kala da..?

    And anith 1a drive karana widiya anuwa tamai machag..

    RPM 1a 2ta wada race karanna epa..
    yanna puluwun hama tanama 55 -60i atara palayana machang..(#rd gear wage -> habai koi wela wakawath RPM 1a 2a paninna denna epa..)

    Traffic 1y di jear 1a nikun ma adala N 1ta dapun..button 1a obanna oney nehe..
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    අඩු ගානට තියන සැපම වාහනේ. එකම ප්‍රශ්නේ පැට්‍රොල් බොන එකයි, හදිස්සියට විකුණගන්න බැරි එකයි තමයි. නැත්නම් සුපිරි.

    :yes::yes::yes::yes:
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    Machang.. uba 20000 - 25000 i atara service 1a kala da..?
    Spark plug change karala original hari NGK originala plug maru kala da..?

    And anith 1a drive karana widiya anuwa tamai machag..

    RPM 1a 2ta wada race karanna epa..
    yanna puluwun hama tanama 55 -60i atara palayana machang..(#rd gear wage -> habai koi wela wakawath RPM 1a 2a paninna denna epa..)

    Traffic 1y di jear 1a nikun ma adala N 1ta dapun..button 1a obanna oney nehe..

    නෑ මචං, කාර් එක තාම 20000ක් දුවන්න තියලා හිතලවත් නෑ අද තමයි 3000KM ඇල්ලුවේ, තාම 2nd Service එකවත් කරගෙන නෑ.... මචං තෙල් පිච්චෙන්නෙ ඔය RPM කේස් එකෙන් විතරයි නේද??? තව ක්‍රම තියෙනවද ඒකට?

    NGK Plug Set එකක් දාන්න කීයක් විතර යනවද මචං???
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Nissan Wingroad WFY-11
    city eke 9-10 wage karanawa danata.. engine tune up ekak karanna one. ignition gahanawa accelerate karaddi. ewat haduwama 11-12 wath karai mage hithe.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නෑ මචං, කාර් එක තාම 20000ක් දුවන්න තියලා හිතලවත් නෑ අද තමයි 3000KM ඇල්ලුවේ, තාම 2nd Service එකවත් කරගෙන නෑ.... මචං තෙල් පිච්චෙන්නෙ ඔය RPM කේස් එකෙන් විතරයි නේද??? තව ක්‍රම තියෙනවද ඒකට?

    NGK Plug Set එකක් දාන්න කීයක් විතර යනවද මචං???

    Machan 3000 KM waladi oayata good petrol consumption ekak balaporottu wenna baha. mul 20000Km oya widiyata duwanama wenava. ita passe 20000 tuneup ekedi (ona nam NGK plugs daganna) plugs, air filter maruwela awama oya situation eka godak honda atata harenava. anika wahane hondata season wela tiyenne etakota. (onama brand new ekak ehemai)

    oyata ona nam company ekata aran gihin ECU eka map karala tiyenne avarage power ekatada nattan wenasak tiyanavada...? (oke enne DVVT ekka map system EFI system ekak) e wagema emission test scanner ekata gahala e side eka kohomada kiyala balaganna. eken petrol con.. cohomada kialat bala ganna puluwan. warrenty hinda free kara ganna puluwan. (bohoo durata)
     
    shashie

    Member
    Feb 12, 2007
    157
    32
    0
    36
    Liverpool, UK
    792707-500x350.jpg

    6km/l.......
    thama.......
     
    මටත් හි‍තෙන්නෙ මචං තාම වාහනෙ දුවල මදි නිසා වෙන්න ඇති, මම 5000 සර්විස් එකට ගියාම මේක අහල බලන්නම්,

    මට මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචං, මම ඊයෙ දියතගාවෙ ගියා කාර් එකෙන් ඒ යද්දි හම්බන්තොට පැත්තෙ හෙම තනි කෙලින් පාරවල් තිබ්බ හොඳට අදින්න පුලුවන්, ඉතිං මාත් හැම ගියර් එකකම වගෙ රේස් කරල 5th Gear එකට ආවා ඒකෙ ස්පීඩ් කරද්දි RPM එක 3000න් නවතිනවා එතැනින් එහා ඇක්සලේටර් එක ෆුල් පෑගුවත් යන්නෙ නෑ, RPM එක 3000දි වාහනෙ 125kmph විතර යනවා බට් එතැනින් එහා ස්පීඩ් කරන්න අමාරුයි, මේකට හේතුව මොකක්ද මචං???
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    ඈ බං උඹට 125 ට ගිහිල්ලත් මදිද ? :eek::eek::eek: එලයිට් එක ගන්න කලින් ලම්බෝගිනියක්ද ද එල්ලෙව්වේ :D:D:D:D
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63

    ඈ බං උඹට 125 ට ගිහිල්ලත් මදිද ? :eek::eek::eek: එලයිට් එක ගන්න කලින් ලම්බෝගිනියක්ද ද එල්ලෙව්වේ :D:D:D:D

    ඒකත් ඇත්ත තමයි මචං:yes::yes::yes:, 125ට යද්දිත් මචං වාහනේ පාවෙල යනව වගේ දැනෙනවා මචං, බට් අපරාදෙ මාත් එක්ක හයිබ්‍රිඩ් කාරයෙක් රේස් එකට ආවා හම්බන්තොට හරියෙදි මගේ වාහනෙ 125න් එහා අද්දන්න අමාරු නිසා මම ඌට පැරදුනා :(:(:( ඌ මට කින්ඩියටත් එක්ක හෝන් ගහගෙන ගියා, මට ඒක මතක් වෙද්දිද් තාමත් දුකයි මචං:no::no::no:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    Podi car wadiya speed karana apa bun owa race yanna nemai thiyenne:no::no:.speed karana one num adu gear ekaka palayan nethum control madi pawenawa wage thamai
    ,one podi car ekak ohoma thamai speed eka wedi weddi control eka hugak adui
    .
     
    ඔව් මචං, එවෙලෙට ආතල් එකට ගියාට දැන් තේරෙනවා වැඩේ දරුණු කම
    :shocked::shocked::shocked:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    රත්තරං;14273245 said:
    ආයෙත් අහලා.. තියෙන එකෙක් විකුනන්නේ නෑ. ක්‍රිස්ටල් ලයිට්ද?

    @රත්තරං
    Ane machan Allion 260 ekai Premio 260 ekai gena poddak kiyanna puluwanda? :)
     
    shashie

    Member
    Feb 12, 2007
    157
    32
    0
    36
    Liverpool, UK
    රත්තරං;14273239 said:
    මචෝ මේකනම් ඇන්ජින් එකේ අව්ලක් වෙන්න බෑ. ශුවර් එකට පැට්‍රල් ටැංකියේ හිලක් ඇති:confused::confused:

    naa machan eeye 100kms giya.... mata 4000rs petrol gahuwa......... anathai wadak naaa katha karala