මචං මටත් තියෙන්නෙ එලයිට් මැනුවල් එකක් ඒක තාම 2938KM දුවල තියෙන්නෙ,
with A/C town - 10km/l(මේ තරම්වත් නැතුව ඇති සමහර විට)
with A/C out station- 10km/l - 14km/l
with A/C Highway - 14Km/l ++
මේ විදියට තමයි තෙල් කරන්නෙ, මට හිතෙන විදියට තව ටිකක් වාහනේ දිව්වොත් මේ ගාන වැඩි වෙයි කියලා, මේ ගැන ඔයාලගෙ අදහස් ටිකකුත් දෙන්න...
ගොඩක් වටින ත්රෙඩ් එකක්....
Machang.. uba 20000 - 25000 i atara service 1a kala da..?
Spark plug change karala original hari NGK originala plug maru kala da..?
And anith 1a drive karana widiya anuwa tamai machag..
RPM 1a 2ta wada race karanna epa..
yanna puluwun hama tanama 55 -60i atara palayana machang..(#rd gear wage -> habai koi wela wakawath RPM 1a 2a paninna denna epa..)
Traffic 1y di jear 1a nikun ma adala N 1ta dapun..button 1a obanna oney nehe..







