2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek::eek:
    ehenama Angoday Dath Kimbula aiya :yes::yes::yes: :lol: ;););)
    නෑ බං........මම මගේ තැන යතුර ඕකට දුන්නා.........අද ෂෝ එක ගොඩ දාපං කියලා.....මූ මගේ බෝතලේට දීල ලු................
    මම අල්ල ගන්නං ඕක ගේ කරටියෙන් හෙට........:growl::growl::growl:
    vomit.gif
    කූල බඩ වෙලා ද??????????????????????????????????????:shocked::shocked::shocked:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    අනේ පලයන් යන්න එහෙනං මොකෝ එක දවසක් රෙද්ද උස්සපු කුරුල්ලා පස්සේ ගියේ :nerd:

    ඌ ගේ කුරුල්ලෙක් නෙවෙයි උඹ වගේ, මම කලේ ෆොටෝජර්නලිසම්, හොරෙක්ගෙ ෆොටෝ ගත්තෙ :lol::lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නෑ බං........මම මගේ තැන යතුර ඕකට දුන්නා.........අද ෂෝ එක ගොඩ දාපං කියලා.....මූ මගේ බෝතලේට දීල ලු................
    මම අල්ල ගන්නං ඕක ගේ කරටියෙන් හෙට........:growl::growl::growl:

    කූල බඩ වෙලා ද??????????????????????????????????????:shocked::shocked::shocked:

    :lol::lol::lol:
    118.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ela ela balamu thibunoth :)

    එහෙම ද? එළ එළ මේ ටිකේ බිසී නැද්ද?

    අන්තිම ප්‍රොජෙක්ට් එක තාම ඉවර නෑ. ඊයෙ script එක ලියල ඉවර කලා. බදාදට shooting, ඊට පස්සෙ edit කලාම වැඩ ඉවරයි. :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ බං........මම මගේ තැන යතුර ඕකට දුන්නා.........අද ෂෝ එක ගොඩ දාපං කියලා.....මූ මගේ බෝතලේට දීල ලු................
    මම අල්ල ගන්නං ඕක ගේ කරටියෙන් හෙට........:growl::growl::growl:

    කූල බඩ වෙලා ද??????????????????????????????????????:shocked::shocked::shocked:

    ඔව් ඔව්‍ උඹ තමා පියා :growl:

    ඌ ගේ කුරුල්ලෙක් නෙවෙයි උඹ වගේ, මම කලේ ෆොටෝජර්නලිසම්, හොරෙක්ගෙ ෆොටෝ ගත්තෙ :lol::lol:

    අනේ උඹේ ෆොටෝ ජර්නලිසම් :P

    අනේ උඹයි මමයි දන්න සිංහල. :P

    අනේ යකෝ දන්නැත්තන් දැනගනින් :cool:

    අලහාදය කියන්නේ

    අලයක් වැනි ඔලුවක් ඇති හාදයට :cool:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලංකාවේ රේඩියෝ ඇප වලින් ELAKIRI RADIO ANDROID APP එක 5 ස්ටාර් ඇප වලින් දෙවන ස්ථානේ තියෙන්නේ... තව 5 ස්ටාර් 7ක් ගැහුවා නම් පළමු ස්ථානය වෙන්න පුළුවන්... ෆීඩ් බැක් දුන්න ඩව්න්ලෝඩ් කරපු හැමෝටම තැන්කු.......
     
    Status
    Not open for further replies.