2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කව්ද ඩෝ චන්ඩි
    smiley-with-sword.gif
    මේ ඉන්නේ..................
    -----------හම්බයන් ගේ රටේ සිට ඔන් ලයින් ණක් හම්බයන් ට අරින...........
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ලංකාවේ රේඩියෝ ඇප වලින් ELAKIRI RADIO ANDROID APP එක 5 ස්ටාර් ඇප වලින් දෙවන ස්ථානේ තියෙන්නේ... තව 5 ස්ටාර් 7ක් ගැහුවා නම් පළමු ස්ථානය වෙන්න පුළුවන්... ෆීඩ් බැක් දුන්න ඩව්න්ලෝඩ් කරපු හැමෝටම තැන්කු.......

    :):):)
    DASSAYA........:yes::yes::yes:
    146.gif
    146.gif
    146.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් ඔව්‍ උඹ තමා පියා :growl:





    අනේ උඹේ ෆොටෝ ජර්නලිසම් :P






    අනේ යකෝ දන්නැත්තන් දැනගනින් :cool:


    අලහාදය කියන්නේ

    අලයක් වැනි ඔලුවක් ඇති හාදයට :cool:

    ඒ කියන්නෙ උඹ වගෙ එකෙක්ට...

    කූලට කියන සමාන පදයක් අහ්ලාදය
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අලහාදය නෙවෙයි යකෝ.....අහ්ලාදය.............
    පැනපිය ගගේ................

    තේරුම හිතේ ඇතිවන සතුට



    මොකක්ද කුරානේ යකෝ ඒ කුරානේ චැප්ටර් එකක ටයිටල් එකක් වගේ :rofl:


    සීයෙ සීයෙ මට කතන්දරයක් කියන්නකො :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවේ රේඩියෝ ඇප වලින් ELAKIRI RADIO ANDROID APP එක 5 ස්ටාර් ඇප වලින් දෙවන ස්ථානේ තියෙන්නේ... තව 5 ස්ටාර් 7ක් ගැහුවා නම් පළමු ස්ථානය වෙන්න පුළුවන්... ෆීඩ් බැක් දුන්න ඩව්න්ලෝඩ් කරපු හැමෝටම තැන්කු.......

    ඉබ්බා දස්සය... කොහෙටවත් පනින්නෙ නැතුව ලිදට වෙලා හිටු...
     
    Status
    Not open for further replies.