කැන්ඩි මල්ලිගේ වැඩ කිඩ පෙන්වන්...............නා
අක්කට එන්න නම් මල්ලියෝ බැරි වෙන්...........නා
ඔබගේ වැඩේ හට ආසිරි පවසන්.....................නා
තවත දිනකදී මේ ලේස හමු වන්........................නා
ලංකාවේ රේඩියෝ ඇප වලින් ELAKIRI RADIO ANDROID APP එක 5 ස්ටාර් ඇප වලින් දෙවන ස්ථානේ තියෙන්නේ... තව 5 ස්ටාර් 7ක් ගැහුවා නම් පළමු ස්ථානය වෙන්න පුළුවන්... ෆීඩ් බැක් දුන්න ඩව්න්ලෝඩ් කරපු හැමෝටම තැන්කු.......
එහෙනම් ඔක්කොම මචන් ලට සුබ නින්දක්, සුබ දවසක්