.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    titleot.png



    Update 2.00

    123hk.png



    since I promised to release a XXELLA version yesterday and couldn't due to classes today I share the XXELLA version after finishing it for around 2.50am so forgive me if there are any mistakes,had 3 classes in whole day :p will do systemui in v3.JKay support added now ;)

    Change-log

    V.2.00 - 2013.01.15
    22DX1.gif


    • Updated the theme to XXELLA firmware
    • Updated the theme to support JKay latest framework mod-Install his mod before flashing my theme !
    • SystemUI remains untheme'd for the moment,will be themed in few days with v3.classes and jkay's mod got too much icons :/
    • Xperia Z default wallpaper & lockscreen wallpaper in framework
    • More icons fixed in framework,hopefully the popup menu letters bug
    • Few minor fixes


    Download - http://forum.xda-developers.com/showpost.php?p=36716024&postcount=94

    Enjoy !




    මචන් මේක theme pack එකක් වගේ එකක්ද ? නැත්තම් launcher එකක්ද ?
    0016.gif
     

    AziBuzz

    Member
    May 9, 2011
    112
    2
    0
    on Earth
    galaxy s2 root help

    Machan mata root karana widiya kiyala denawada? Jelly bean custom rom ekak daganna widiyath kiyala denna danna kenek innawanam loku help ekak
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machan mata root karana widiya kiyala denawada? Jelly bean custom rom ekak daganna widiyath kiyala denna danna kenek innawanam loku help ekak

    මොකක්ද දැනට දාල තියෙන්නේ? ෆෝන් info වල screen shot එකක් දාපන්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan mama android gana nam mokuth dannahe kohamada karanna oni kiyanawada? odin kohamada mchn dl karaganne

    එකත් එහෙමද? මෙන්න Odin මේක download කරගන්න. මතක් කරලා samsung kies install කරලා තියන්න.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Android 4.1.2 update for Samsung Galaxy Note N7000 goes live



    The original Samsung Galaxy Note N7000 is now in the process of receiving the 4.1.2 Jelly Bean update, with users in Poland reporting successfully downloading the update via Samsung's KIES software.
    gsmarena_001.jpg


    Besides the usual array of optimizations which come with the new Android version, the Jelly Bean update for the Note brings with it the Premium Suite package of applications introduced with the Galaxy Note 2. Included are a number of S-Pen optimized applications and features, such as Multi View, which brings true simultaneous multitasking to the phablet.
    If you're in Poland, you may have luck finding an OTA update via your devices' settings menu before looking through KIES.
    No word yet on availability in other areas, but seeing as how it's already being pushed out to users, we should see other regions get the update pretty soon.


    http://www.gsmarena.com/jelly_bean_update_for_samsung_galaxy_note_n7000_goes_live-news-5347.php

    ඔන්න Galaxy Note එකට officially ම ජෙලි දෙන්න පටන් අරන් :D :D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    වැඩර් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න Galaxy S2 i9100 එකක Total Talk time එක බලාගන්න පුළුවන් විදියක් දන්න කෙනෙක්.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    වැඩර් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න Galaxy S2 i9100 එකක Total Talk time එක බලාගන්න පුළුවන් විදියක් දන්න කෙනෙක්.

    Call meter NG වගේ App එකකින් පුළුවන් call SMS වගේ දේවල් බලාගන්න. හැබැයි full data wipe එකක් දැම්මට පස්සේ බෑ ආයේ ඔක්කොම reset වෙනවා
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    Call meter NG වගේ App එකකින් පුළුවන් call SMS වගේ දේවල් බලාගන්න. හැබැයි full data wipe එකක් දැම්මට පස්සේ බෑ ආයේ ඔක්කොම reset වෙනවා
    ඒක තමා බං අවුල. ෆුල් Reset කරලා තියෙන එකක හොයා ගන්නයි මට ඕනේ. කොච්චරක් ඒ phone එක පාවිච්චි කරලාද කියලා බලන්න. අඩු ගානේ Purchase කරපු දිනයක්වත්. මචං දන්නේ නැද්ද එහෙම හොයාගන්න විදියක් කොච්දර කල් පාවිච්චි කරලාද කියලා?? :confused::confused:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඒක තමා බං අවුල. ෆුල් Reset කරලා තියෙන එකක හොයා ගන්නයි මට ඕනේ. කොච්චරක් ඒ phone එක පාවිච්චි කරලාද කියලා බලන්න. අඩු ගානේ Purchase කරපු දිනයක්වත්. මචං දන්නේ නැද්ද එහෙම හොයාගන්න විදියක් කොච්දර කල් පාවිච්චි කරලාද කියලා?? :confused::confused:

    එහෙම කරන්න බෑ බන්. පරණ ෆෝන් උනත් full software reset එකක් දුන්නොත් හොයන්න බෑ.