විසේකාර අරුමැත්ති...Neතින් ගලනා කඳුළු වැල් ගංඟාවෝ..
සවිය දෙනවා පරදන්න මායාවෝ..
මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ..
ආදරේ සදා සුසුම් නොWe..


මුනි නන්දන සිරිපාද වදිමු සමණල කන්දේ...මුතු මුතු පිණි කැට පොලවට වැටෙන වෙලේ
සිතු සිතු විලසට ගහකොළ වැනෙන රගේ
තරු මල් අහසේ නිවී නිවී දිලෙන පැයේ
දෙවු පුතු ඉපදිලා සුභ මංගල්ලේ
නත්තල් කාලේ ලෝකය බබළවමු
සාමය සමගිය සිත් තුල පතුරවමු
සිතෙහි කැත කුණු අද හොදා ගනිමු
ජේසු බබා නලවන්නට ගී කියමු
දුක වැඩි තරමට කදුලු හෙලන්නටමගෙ ආදර ලන්දු - ඇයි ඔය නෙතු අග කදුළු
මට වදදෙයි ලන්දු - හොර රහසේ වැටෙන කදුළු
ඒ වැටෙන කදුළු මං නිසාද - මගෙ සුදු ලන්දු
ඒ නුඹේ කදුළු මට දීපන් - මගෙ සුදු ලන්දු
දෝතින් අරං මල් කෙල්ලන් මල්දුව මා වගේ නේද
නෑ අම්ම වගේ
දගකාර දූ කාගේදෝ
දුව මාගේදෝ
අම්මගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගේදෝ
නමෝ මරියනි නමෝ මරියනිදෝතින් අරං මල් කෙල්ලන් මල්
මගෙන් ගන්න මල් කියයි හදවතින්....
නිවාඩුවට මං එන්නම් බලාන ඉන්නනමෝ මරියනි නමෝ මරියනි
නමෝ මරියනි ප්‍රසාද පුර්ණවන්තෙනි
නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුණු තරම්නිවාඩුවට මං එන්නම් බලාන ඉන්න
ආදරයේ සොදුරුමතැන් කතා කරන්න
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න
තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න.....
යමන් බංඩො වෙසක් බලන්න..නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුණු තරම්
සොදුරු සිතට රුවැත්තියේ ඔබ හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සදට
සිසිල දෙන්න තාරකාවියේ

නේත්තරා නිදි නැතිවෙන තරමටඩාලිං මගෙ ලව්... අපි දෙන්නම නිව්...
හිරමනයයි පොල් බෑයයි වාගෙනේ....
සිකුරාගේ හොදකාලේ මා පනේ....
මේක සිකුරාගේ හොද කාලේ මා පනේ![]()