Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලස්සන නං නෑ පෙනෙන්නේ........
ඉස්සර සුවදයි දැනෙන්නේ.........
නිදිනැති රෑයාමේ ගීතය ගැයුනාවේ
මට හිමි යාත්‍රවේ ඔබේ රැය ගෙවුනාවේ:)
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Wiදුලි මිණි පහන් දැවී..
බොළඳ ගී සිනා රැලී..
නිලංකාර අඳුරේ සිරවී..
සැන්දෑ සාදයේ..
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ..
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිRe..
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Wiදුලි මිණි පහන් දැවී..
    බොළඳ ගී සිනා රැලී..
    නිලංකාර අඳුරේ සිරවී..
    සැන්දෑ සාදයේ..
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ..
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිRe..
    රාත්‍රිය වී නිහඩව
    නිසලව ඉන්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා දිහා බලන්න ලංවෙලා....ස්නේහ පෙම් වන්න හිනැහිලා....
    ජීවිතේ පුරා වේදනා දරා ආ හදවතත් බොහෝ ගිලන්වෙලා...
    වීදියේ......... පියාබමී............ ඈ එපා මට එපා කියා...
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    මා දිහා බලන්න ලංවෙලා....ස්නේහ පෙම් වන්න හිනැහිලා....
    ජීවිතේ පුරා වේදනා දරා ආ හදවතත් බොහෝ ගිලන්වෙලා...
    වීදියේ......... පියාබමී............ ඈ එපා මට එපා කියා...
    යනවානම් අනේ මං අරං යන තැනකට යන්න රත්තරං.....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රන් සමනලයෝ ...
    පුංචි කැකුලියෝ ....
    දේදුන්නේ නැගිලා.....
    මීදුම් සළුවේ..තුරු මල් උයනේ
    කොයි යන්නේ පියඹා....

     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රන් සමනලයෝ ...
    පුංචි කැකුලියෝ ....
    දේදුන්නේ නැගිලා.....
    මීදුම් සළුවේ..තුරු මල් උයනේ
    කොයි යන්නේ පියඹා....

    "ඹ" නැත :baffled:

    බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන
    ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවදෝ......
    :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    "ඹ" නැත :baffled:

    බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන
    ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවදෝ......
    :D
    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි...
    මිදී ‍යන්නට නොහැකි මේ ලොව
    එකම බැඳුමද ඔබම පමණයි...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි...
    මිදී ‍යන්නට නොහැකි මේ ලොව
    එකම බැඳුමද ඔබම පමණයි...
    යමු යමු රොක් වෙමු රොක් වී ජයගමු.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යමු යමු රොක් වෙමු රොක් වී ජයගමු.......
    මද සීත නල රැල්ල - දැඟලිල්ල පා
    සැනසිල්ල දී දසත – විසිරී ගියා
    සිතිවිල්ල ඉතිරී - සැනසිල්ල පැතිරී
    පෙම් ලෝකයේ සුවඳ – විසිරී ගියා
    ඔය බැල්ම දෙන කැල්ම - සුරගීත පා
    සුරතල්ම බව වේය – රහසක් කියා
    දුක තැල්ම නැතිවී - සිත ඇල්ම මතුවී
    පම් ලෝකයේ සුවඳ – මුසුවී ගියා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යහමින් දුක කියා ගන්න
    අලුතෙන් හිත හදාගන්න
    බැරිනම් මට වෙන්ව යන්න
    අදවත් මට බහක් දෙන්න
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nuඹේ පෙම් ලෝකේ සුවය විඳින සමනළ් යාලුවේ..
    මටත් පෙම්වන්තී ලඟින් ඉන්න ඇත්නම් ඒ වගේ..
    නුඹලාට වගේ නෑ බාධා අනන්තයි..
    වැට කඩුළු සීමා මායිම් බොහෝමයි..
    හමුවන්නවත් නෑ නිදහSe..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසල් කාලේ

    අයේත් එනවා නම් අපේ දිවියට ආසයි

    ඒ ලස්සන කාලේ...//:yes:

    පාසල් මවු තුරුලට වීලා

    අයන්න ආයනු ගලපාලා...//
    නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
    නිමා වෙලා පාසල් කාලේ:(

    සමනළ රෑනක් ...


    දුව පැන නට තරග කරාලා

    ජය ගෙන හිනැහුන ඒ කාලේ...//
    ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
    විදු මව් තුරුලේ උන් කාලේ
    සුලගට හසුවූ පහන් සිලක් මෙන්
    සැගව ගියාදෝ අපේ බාලේ...
    :dull:

    සමනළ රෑනක් ...


     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසල් කාලේ

    අයේත් එනවා නම් අපේ දිවියට ආසයි

    ඒ ලස්සන කාලේ...//:yes:

    පාසල් මවු තුරුලට වීලා

    අයන්න ආයනු ගලපාලා...//
    නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
    නිමා වෙලා පාසල් කාලේ:(

    සමනළ රෑනක් ...


    දුව පැන නට තරග කරාලා

    ජය ගෙන හිනැහුන ඒ කාලේ...//
    ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
    විදු මව් තුරුලේ උන් කාලේ
    සුලගට හසුවූ පහන් සිලක් මෙන්
    සැගව ගියාදෝ අපේ බාලේ...
    :dull:

    සමනළ රෑනක් ...


    කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
    අන්ද මන්ද ගන අඳුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩාවැටේ සිතූ කෙන්ද බලාපල්ලා......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවම එපා වී ලොවම කලකිරී........
    තැවී දැවී හිදිනා වේලේ.........
    ඔබේ දයාබර එකම වදනකින්......
    මගේ ආත්මය සුවපත් වේ........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කම
    ඔයා දිහා බලන්නැතුව ඉන්නද මං කොහොම
    සුවද ඔයා රිදවන්නෑ සත්තයි කිසි දාකා
    ඔයා මගේ හිත අද්දර පිපෙන්න හැමදාම
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා කදුලින් බව සිතනු එපා
    ඔබ කදුලින් නම් තැවෙනු එපා.....
    රැ තරුවක්‌ වී මගෙ ලෝකේ ...
    ඔබ වරුවක්‌ වත් හිදිනු මැනේ....
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    මා කදුලින් බව සිතනු එපා
    ඔබ කදුලින් නම් තැවෙනු එපා.....
    රැ තරුවක්‌ වී මගෙ ලෝකේ ...
    ඔබ වරුවක්‌ වත් හිදිනු මැනේ....

    නින්ද නේන රාත්‍රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ
    කුමුදු............
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නින්ද නේන රාත්‍රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ
    කුමුදු............
    දිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
    අම්මා පෙවි කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඬවුනේ.......
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    දිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
    අම්මා පෙවි කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඬවුනේ.......
    නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ....
     
    Status
    Not open for further replies.