RAV4 vs Xtrail vs CRV vs other SUV's

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Xtrail eka hodai wage neda rav 4 ekata wada ?

X-Trail එක Rav 4 එකට වඩා ලොකුයි. හැබැයි Rav 4 එක X-Trail එකට වඩා පැට්‍රොල් කරනවා. මම දන්නා විදියට එකේ තියෙන්නේ VTI එංජින් එකක්.
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    X-Trail එක Rav 4 එකට වඩා ලොකුයි. හැබැයි Rav 4 එක X-Trail එකට වඩා පැට්‍රොල් කරනවා. මම දන්නා විදියට එකේ තියෙන්නේ VTI එංජින් එකක්.
    :D මං ඔය දෙකම ගැන වැඩි දෙයක් දන්නෙ නෑ.. අර වීඩියෝ එකයි තව වීඩියෝ කීපයකුයි බැලුවා...
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මම ඔය ජීප් එක ගන්න කලින් ඔය වීඩියෝ සේරම වගේ බැලුවා. මට හිතුනේ මෙහෙමයි.

    Suzuki Escudo (Grand Vitara) ඕකෙ පොඩි එක මට පොඩි වැඩි, හරියට Pajero IO එකේ සයිස් එක. 7 Seater LX7 මොඩ්ල් එක මග බජට් එකට වඩා වැඩි. කොහොමත් එක 30 ට එහා.

    Kia Sportage එකේ ඔය බෝල බෝල මුණ මට අල්ලන්නේ නෑ. අනික කොරියන් එකක් නිසා එච්චර කැමැත්තක් ආවෙත් නෑ.

    Honda CRV එකේ ගියර් දාන්න තියෙන්නේ (මම දන්නා විදියට) අර ස්ටීරියන් වීල් එකේම පැත්තකින් නිසා මට ඒක එපා වුනා. නැත්නම් හොද වාහනයක්.

    Free lander එකේ පාර්ට්ස් ටිකක් හොයන්න අමාරුවෙයි කියලා හිතුනා. අනික දැකපු දැකපු හැම මොඩ්ල් එකම මැනුවල් තමයි. ඉතින් එකටත් තිත.

    Rav 4 එකනම් මම ආසාවෙන් හිටියා ඒත් ඔය වීඩියෝ එකේ තියන මොඩ්ල් එකට. VVTI එංජින් එකක් නිසා පැට්‍රොල් කරනවත් හොදයි කියලයි කිව්වේ. ඒත් හදිස්සියට හොයද්දී මගේ ගානට එකක හම්බුනේ නෑ.

    Hyundai Sorento එකේ අලුත් මොඩ්ල් එක (2004 වගේ) අඩුවට තිබ්බට මම හිතන්නේ නෑ ඔව්වා වැඩිය මාර්කට් වෙන වාහන කියලා.

    අන්තිමට කොහොමහරි X-Trail එකට කරගැහුවා :cool::cool::cool::cool:
    pudumai umba x trail eka vath gatta :lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    balala balala uba chatr ma eka aragena
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මොකෝ මචෝ x-trail එකක් ගන්න හිතුනෙ...පරණ ත්‍රෙඩ් වල කම්පියුටර් බොඩි එකක් හරි ඩිෆෙන්ඩර් එකක් හරි හොය හොය හිටපු නිසා මම හිතුවා එයින් එකක් ගනී කියලා.....හැබැයි ඉතින් x-trail එකත් පෙනුමයි.....SUV එකක් විදිහට පොඩ්ඩක් සූටී වැඩී වගේ මට නම්....හැබැයි උඹ ගත්තා කියන්නෙ සුපිරියටම පාවිච්චි කරයි....එල එල..
    ඔන්න මගෙනුත් BUMP එකක්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොකෝ මචෝ x-trail එකක් ගන්න හිතුනෙ...පරණ ත්‍රෙඩ් වල කම්පියුටර් බොඩි එකක් හරි ඩිෆෙන්ඩර් එකක් හරි හොය හොය හිටපු නිසා මම හිතුවා එයින් එකක් ගනී කියලා.....හැබැයි ඉතින් x-trail එකත් පෙනුමයි.....SUV එකක් විදිහට පොඩ්ඩක් සූටී වැඩී වගේ මට නම්....හැබැයි උඹ ගත්තා කියන්නෙ සුපිරියටම පාවිච්චි කරයි....එල එල..
    ඔන්න මගෙනුත් BUMP එකක්...

    thawa wahanayak one wela thiyenne machan. petrol ekakata yana eka hodai wage. ayeth lankawen pita jobak hamba une ban. hemeeta gannawa. defender asawa ubala mata epaaama korane ban..... hehehhe