RAV4 vs Xtrail vs CRV vs other SUV's

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මම ඔය ජීප් එක ගන්න කලින් ඔය වීඩියෝ සේරම වගේ බැලුවා. මට හිතුනේ මෙහෙමයි.

Suzuki Escudo (Grand Vitara) ඕකෙ පොඩි එක මට පොඩි වැඩි, හරියට Pajero IO එකේ සයිස් එක. 7 Seater LX7 මොඩ්ල් එක මග බජට් එකට වඩා වැඩි. කොහොමත් එක 30 ට එහා.

Kia Sportage එකේ ඔය බෝල බෝල මුණ මට අල්ලන්නේ නෑ. අනික කොරියන් එකක් නිසා එච්චර කැමැත්තක් ආවෙත් නෑ.

Honda CRV එකේ ගියර් දාන්න තියෙන්නේ (මම දන්නා විදියට) අර ස්ටීරියන් වීල් එකේම පැත්තකින් නිසා මට ඒක එපා වුනා. නැත්නම් හොද වාහනයක්.

Free lander එකේ පාර්ට්ස් ටිකක් හොයන්න අමාරුවෙයි කියලා හිතුනා. අනික දැකපු දැකපු හැම මොඩ්ල් එකම මැනුවල් තමයි. ඉතින් එකටත් තිත.

Rav 4 එකනම් මම ආසාවෙන් හිටියා ඒත් ඔය වීඩියෝ එකේ තියන මොඩ්ල් එකට. VVTI එංජින් එකක් නිසා පැට්‍රොල් කරනවත් හොදයි කියලයි කිව්වේ. ඒත් හදිස්සියට හොයද්දී මගේ ගානට එකක හම්බුනේ නෑ.


Hyundai Sorento එකේ අලුත් මොඩ්ල් එක (2004 වගේ) අඩුවට තිබ්බට මම හිතන්නේ නෑ ඔව්වා වැඩිය මාර්කට් වෙන වාහන කියලා.


අන්තිමට කොහොමහරි X-Trail එකට කරගැහුවා :cool::cool::cool::cool:
 

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    For Sale -- :D

    20124_487633191287704_1993259636_n.jpg


    65015_471238686260488_98046291_n.jpg
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    xtrail eka lankawata galapena wahanayak.. 2000-2002 wage model ekak 28.5lax wala idan 32lax wage atara mama hitanne.. eth fuel consumption eka nam echchara hoda tatweka na kiyalai mama ahala tiyenne.. eth2006 passe apu engine nam hodata fuel karanawa ati kiyala hitanawa..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    xtrail eka lankawata galapena wahanayak.. 2000-2002 wage model ekak 28.5lax wala idan 32lax wage atara mama hitanne.. eth fuel consumption eka nam echchara hoda tatweka na kiyalai mama ahala tiyenne.. eth2006 passe apu engine nam hodata fuel karanawa ati kiyala hitanawa..

    manual xtrail ekak gaththanam 10kmpl thala ganna bariwena ekak na

    oya uda comment dala thiyena darshana007 gawa xtrail ekak thiyenawa
    uunam kiwwe 7-8 karanawa kiyala..
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;14273935 said:
    poddak ganan hilaw dapankoo ban??

    elazzzz........

    Suzuki Escudo - 2006 Manual Full option ,4 Million kiyanne ,part exchange unath karanawa...

    Kia Sportage - 2011 54k kiyanne Full option Patrol