සිංහලයෝ_කම්මැලියෝ

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මට ඕඅනා නම් මෙතන බොරුවක් කියලා පොර වෙන්න පුලුවන් ඒත් මම එහෙම කරන්නේ නෑ. මම ඔයාට වඩා ගොඩාක් බාලයි
    ඒකනේ මම කිව්වේ වයස අනුව රටට කරලා තියන වැඩ ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. දැන් මෙතන වයස අල්ලගෙන මුකුත් කියන්න එපා සහෝදරයා.

    ඔයාට මම හොඳම උදාහරණයක් කියන්නම්. බලන්න ලංකාවේ තියන ත්‍රීවිල් තොගේ හංදියක් හංදියක් ගානේ ඕන තරම් ත්‍රීවිල් තියනවා. හෙන පොරවල් වගේ කට්ටිය ඒවට වෙලා පත්තරයක් බල බල කෑ ගගහා ඉන්නවා උන් හිතන්නේ ඉතින් උන්ට වඩා පොරවල් නෑ කියලා.ඉතින් බලන්න ඔය ත්‍රීවිල් රියදුරු මහත්වරුන්ගේ වයස බැලුවොත් එහෙම ගොඩාක් ඉන්නේ කොල්ලෝ. උන්ට හොඳට අතපය විසි කරලා වැඩ කරන්න පුලුවන්. දෙයක් ඉගෙන ගන්න පුලුවන් පොතේ පතේ දෙයක් නොවුනත්. ලංකාවේ රජය විසින් ඕන තරම් වෘත්තීය පුහුණු පාසල් තියනවා. මේ කාල කන්ණින්ට කිසි ඕන කමක් නෑ. ඔයා හිතනව ඔය තියන තරම් ඔක්කොම ත්‍රීවිල් වලට බිස්නස් තියනවා කියලා නෑ. අය්යේ නෑ. ඊට පස්සේ ඕකුන් තමා කුඩු ගෙනියන්න අරක ගෙනියන්න මේක ගෙනියන්න සෙට් වෙලා අන්තිමට අනාත වෙන්නේ. ඕකට කියන්නේ කම්මැලිකම කියලා. මම දන්නේ නෑ වෙනින් රටවල් වලත් ඔහොමද කියලා. හැබැයි මට පේන ලංකාව තත්වෙනම් ඕක

    අන්ත් එක සහෝදරයා මම කිව්වේ නෑ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ඔහොමයි කියලා අතරින් පතර සමහරු හ්ඳ වැඩ්ඩෝ ඉන්නවා. සමහර විට ඔයත් වැඩ්ඩේක් වෙන්න පුලුවන්. ඒ වුනාට ඔක්කොම එහෙම නෑ ගොඩාක් මිනිස්සු කම්මැලී. මම වුනත් කම්මැලී සමහර වෙලාවට ඒ වුනාට මම දැන් එක පාලනය කර ගන්න ගොඩාක් උත්සහ කරනවා.
    :(:(:(:sorry::sorry::(:(:(

    oya kiyana eka atta, eet oya thread ekata daal tiyena titile eka not suitable. with time most of these problems in SL will be solved.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    monawa unat Sinhalaya kammaliya kiyana eka waradiy.
    ඕක සින්හලයට විතරක් නෙමෙයි දකුනු ආසියාවටම පොදු කාරනාවක්, ටිකක් හරි හයිබර්ඩ් මිනිස්සුන්ට තමයි දියුනුවෙන්න පුලුවන්. ලන්කාවෙ නිදහස් සටන වීරවරයො ලෙස සලකන බහුතරයක් හයිබර්ඩ් මිනිස්සු.:eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිංහයා කම්මැලි නෑ
    සමහරු සිංහයව කම්මැලි කරවන්න හදන්නෙ
    සිංහයා ඇහැරුනොත් එතකන් දගලපු එවුන් ලොවෙත් නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    minissunge noogat kamata, duppat kamata hina wenna hoda naha. mokada apit einstein wage aya ekka compare karaddi noogat, Bill gates la ekka compare karaddi duppat.

    lankawe tiyena oya naraka pati kalayat samaga hoda wenawa. Hariyata USA wala racism with time adu una wage.
    ඒ කියන දේ හරි, ඒත් අපේ මිනිස්සු ඒ වගේ තැනකට යන්න බැරි ඇයි? කවුරුහරි දියුනුවෙන්න හදනකොට කකුලෙන් අදින්නෙ ඇයි? කවුරුහරි ගොඩයන්න මගපෙන්වනකොට ගරහන්නෙ ඇයි? හැමදේම නිකන් දෙන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ:eek:
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    malli, mama kiyanne lankawe hamoma ehema na kiyala. oya kiyana widiye set ekakut innawa, namut sinhalayo kammaliyo kiwwama eka hama sinhala minihatama kiyana ekak wenawa, eka nisa e wage ewa kiyanne natuwa inne.

    mama Anande (col 10) iskole giye, UK wala masters degreya dakwa kara. mage class wala one taram hitiya mahansi wela wada karapu aya. samahara un dan USA, Canada wala PHD karanawa with full scholarship. eka nisa sinhalaya kammaliya kiyala kiyana eka hari madi.

    dan masa 3k witara inne lankawe, business wada walata awilla, after 2 months yanawa ayit back to Hong Kong.

    එකටම මාගේ මාතෘකාවේ පිලිබඳව සමාව ඉල්ලනවා අය්යේ. ඔයා කියන එක හරි සිංහලයෝ කම්මැලියෝ කියලා කිව්වහම ලංකාවේ ඉන්න සියලුම සිංහලයන්ව කම්මැලියෝ කියන ගොඩට වැටෙනවා. ඒක වැරදී. සමාවෙන්න ඔයාට එකට තරහා ගියානම්.

    ayye ඔයා ආනන්දෙට ගිහිල්ලා ඊට පසේ කැම්පස් ගිහිල්ලා රට ඉඳලා නේ දැන් ටික දවසකට ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඔයාට පිටරට ඉන්නකොට සිංහලයන්ව එච්චර හම්බ වෙන්නේ නැතුව ඇති හම්බ වුනත් ඒ හම්බ වෙන ඔකොම එක්තරා හොඳ සමාජ මට්ටමක ඉන්න අය. එක්කෝ මහන්සිවෙලා ඉගෙන ගන්න එහෙම නැත්නම් මහන්සි වෙලා රස්සාවක් කරන අය වෙන්න ඇති. ඒක නිසා එහෙම අයව දැකලා දැකලා සිංහලයෝ කම්මැලියෝ කියලා කිව්වහම ඔයාට මල පනින එක සාධාරණයි. ඒ වුනාට ගම්බදව තත්වය ගොඩාක් වෙනස්. ගොඩක් අය වැඩිය මහන්සි නොවී ශෝට් කට් වලින් තමා සල්ලි හොයන්න හදන්නේ.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "ලංකාවේ ගොඩාක් උන් දන්නේ දවල්ට කලා කරත්ත කාරයෝ වගේ හවසට නිදාගෙන 6.30 සුජාතා දියනි බලලා ඉතිරි නාට්‍යය ටිකත් බලලා රෑට කාලා බුදිය ගන්න විතරයි."

    සැර වැඩිද මන්ද? ඒ කතාවේ නම් ඇත්තක් නැත්තෙමත් නැහැ :yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රටට බත සපයන එකෙ ඉදන් නාසා වෙනකන් සිංහල මිනිස්සු තමයි ඉන්නෙ.රටේ ඉදිරියෙන්ම ඉන්න වියපරිකයොත් සිංහල.කම්මලියෝන්ට මේවා කරන්න බැහැ.ලෝකෙ කාර්යක්ෂමයි කියල කියන මිනිස්සුත් එක්ක වැඩ කරල මට අත්දැකීම් තියනව.උන් එක වැඩක් විතරයි කරන්න දන්නෙ නමුත් මම දැකල තියනව අපෙ රටෙ කොල්ලො බොහොම ඉක්මනින් උන්ව පහුකරනවා.profecional traning වගෙ දේවල් අපේ රටට තාම අලුත්. සම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමයෙන් මිදෙන්න ඕනි. attitude එක නම් හදාගන්න ඕනි. එහෙම කියල ඉන්දියන්කාරයෝ වගෙ ඕනි ගූ බාල්දියක් කරගහන තත්වෙට වැටෙන්න නරකයි.
    මේ ගැන උබත් එක්ක කතාකරල තේරුමක් නැහැ.thread එක බැලුවහම පේනවා උබ නොම්බර එකේ කාලකන්නියෙක් බව උබේ අරමුණ ජාතියට නිග්‍රහ කරල මේකෙ කලයකන්න.
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    monawa unat Sinhalaya kammaliya kiyana eka waradiy.

    සමාවෙන්න සමාවෙන්න
    ඔයාට ඉතින් තේරෙන්න නැද්ද
    පොඩ්ඩක් අවධානය ගන්නත් එක්ක තමා ඒ වගේ ටයිට්ල් එකක් දැම්මේ
    මට ඔයා කිව්වට පස්සේ තමා මගේ වැරැද්ද හොඳටම තේරුනේ

    minissunge noogat kamata, duppat kamata hina wenna hoda naha. mokada apit einstein wage aya ekka compare karaddi noogat, Bill gates la ekka compare karaddi duppat.

    lankawe tiyena oya naraka pati kalayat samaga hoda wenawa. Hariyata USA wala racism with time adu una wage.

    අය්යෝ අය්යේ මම කාටවත් හිනා වුනේ නෑ.

    මොනවා උනත් සියලුම ප්‍රශ්න කාලයත් එක්ක විසදෙන්න කියලා අපි පතමු
    :D:D:D:D
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    එකටම මාගේ මාතෘකාවේ පිලිබඳව සමාව ඉල්ලනවා අය්යේ. ඔයා කියන එක හරි සිංහලයෝ කම්මැලියෝ කියලා කිව්වහම ලංකාවේ ඉන්න සියලුම සිංහලයන්ව කම්මැලියෝ කියන ගොඩට වැටෙනවා. ඒක වැරදී. සමාවෙන්න ඔයාට එකට තරහා ගියානම්.

    ආයේ ඔයා ආනන්දෙට ගිහිල්ලා ඊට පසේ කැම්පස් ගිහිල්ලා රට ඉඳලා නේ දැන් ටික දවසකට ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඔයාට පිටරට ඉන්නකොට සිංහලයන්ව එච්චර හම්බ වෙන්නේ නැතුව ඇති හම්බ වුනත් ඒ හම්බ වෙන ඔකොම එක්තරා හොඳ සමාජ මට්ටමක ඉන්න අය. එක්කෝ මහන්සිවෙලා ඉගෙන ගන්න එහෙම නැත්නම් මහන්සි වෙලා රස්සාවක් කරන අය වෙන්න ඇති. ඒක නිසා එහෙම අයව දැකලා දැකලා සිංහලයෝ කම්මැලියෝ කියලා කිව්වහම ඔයාට මල පනින එක සාධාරණයි. ඒ වුනාට ගම්බදව තත්වය ගොඩාක් වෙනස්. ගොඩක් අය වැඩිය මහන්සි නොවී ශෝට් කට් වලින් තමා සල්ලි හොයන්න හදන්නේ.

    යම් පිරිසකගේ අඩුපාඩුවක් නිසා මුළු ජාතියටම අපහාස කරන එක වැරදි මචං:no:,අනිත් එක මිනිස්සු වැඩ නොකර ඉන්න එකට ජාතික කොඩියේ ඉන්න සිංහයා කොහොමද බලපාන්නේ?:nerd:උබ අර ත්‍රිවිල් රියදුරෝ ගැන කියලා තියෙන කතාවටත් කොහෙත්ම එකඟ වෙන්න බෑ,ඒක දැක්කම උබේ වයස ගැනත් හිතාගන්න පුළුවන්,ඒකට කියන්නේ කම්මැලිකම නෙවේ,උන් එහෙමහරි රස්සාවක් කරනවා.
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    රටට බත සපයන එකෙ ඉදන් නාසා වෙනකන් සිංහල මිනිස්සු තමයි ඉන්නෙ.රටේ ඉදිරියෙන්ම ඉන්න වියපරිකයොත් සිංහල.කම්මලියෝන්ට මේවා කරන්න බැහැ.ලෝකෙ කාර්යක්ෂමයි කියල කියන මිනිස්සුත් එක්ක වැඩ කරල මට අත්දැකීම් තියනව.උන් එක වැඩක් විතරයි කරන්න දන්නෙ නමුත් මම දැකල තියනව අපෙ රටෙ කොල්ලො බොහොම ඉක්මනින් උන්ව පහුකරනවා.profecional traning වගෙ දේවල් අපේ රටට තාම අලුත්. සම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමයෙන් මිදෙන්න ඕනි. attitude එක නම් හදාගන්න ඕනි. එහෙම කියල ඉන්දියන්කාරයෝ වගෙ ඕනි ගූ බාල්දියක් කරගහන තත්වෙට වැටෙන්න නරකයි.
    මේ ගැන උබත් එක්ක කතාකරල තේරුමක් නැහැ.thread එක බැලුවහම පේනවා උබ නොම්බර එකේ කාලකන්නියෙක් බව උබේ අරමුණ ජාතියට නිග්‍රහ කරල මේකෙ කලයකන්න.

    එලකිරි එලකිරි එහෙනම් ඉතින් අපි දෙන්න කතා කරලා වැඩක් නෑනේ.

    මොනවා උනත් මචං උඹ ඔතන සඳහන් කරලා තියෙන්නේ ඒ ඒ ක්ෂෙත්‍රවල ඉහලටම ගිය මිනිස්සු. මොනවා උනත් හැම තැනම මධ්‍යස්ත ප්‍රමාණය වැඩී අපි ගොඩාක් බලන්න ඕනා ඒයාලගේ තත්ත්වය ගැන. මොකද මධ්‍යස්ත ප්‍රතිශතය තමා වැඩී. අන්න එයාලා ගාව තමා කම්මැලි කම තියෙන්නේ ඔයා කියපු ස්පිරිට් එකේ කම්මැලි කම නෑ. එතකොට හැම තිස්සෙම ඒ කම්මැලිකම නැති අය ගැන කතා කරලා නිකන් ජාතිය ගැන පුස් ආඩම්බරයක් ඇති කර ගන්නවාට වඩා අපේ තියන අඩු පාඩු දකින්න අපි ජාතියක් විදිහට නිහත මානී වෙන්න ඕනා. මම කීයටවත් මගේ ජාතියට නිග්‍රහ කරන්නේ නෑ මචං. හිතේ තියන දුකට තමා මෙහෙම කතා කරන්නේ වරදවා හිතන්න එපා. සමාවෙන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩක් අය වැඩිය මහන්සි නොවී ශෝට් කට් වලින් තමා සල්ලි හොයන්න හදන්නේ.
    ෂොට් කට එකෙන් සල්ලි හොයන්න ගිය සක්විතිට එතකොට කොතලාවල මහත්තයට
    අර මාතර පැත්තේ මුදලාලිලාට.එතකොට ෂොට් කට එකෙන් ආතල් හොයන්න ගිය සොභිතලට මොකද උනේ වැලේ වැල් නැති උනා නේද :lol::lol:
    ෂොට් කට් එකෙන්ම ගිහින් ඊට වඩා කොට එකකින්ම බිමටම වැටුනා නොවේද
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යම් පිරිසකගේ අඩුපාඩුවක් නිසා මුළු ජාතියටම අපහාස කරන එක වැරදි මචං:no:,අනිත් එක මිනිස්සු වැඩ නොකර ඉන්න එකට ජාතික කොඩියේ ඉන්න සිංහයා කොහොමද බලපාන්නේ?:nerd:උබ අර ත්‍රිවිල් රියදුරෝ ගැන කියලා තියෙන කතාවටත් කොහෙත්ම එකඟ වෙන්න බෑ,ඒක දැක්කම උබේ වයස ගැනත් හිතාගන්න පුළුවන්,ඒකට කියන්නේ කම්මැලිකම නෙවේ,උන් එහෙමහරි රස්සාවක් කරනවා.
    ඉතින් සදහටම ඒ රස්සාව කලාම් ඇතිද?:eek:
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    තොපි ඔක්කොම කාලකන්නි හු**ගේ පුතාලා. අනුන්ගේ රෙද්දවල් ගැන හොයනවා තමන්ගේ දේවල් හොයන නැතුව. මොකෝ බන් උඹල ඔච්චර ගොන්?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tikak hitala baluwama terenawa lankawe 60% -70% k witara oya kiyana group ekata tamai ayiti wenne kiyala. eet hamoma nevei nisa tamai topic eka waradiy kiwwe.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොන්ජලයෝ.....අපිනම් සිංහයෝ ටිකක් ලේ රස්නේ වැඩි අපේ.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපි ඔක්කොම කාලකන්නි හු**ගේ පුතාලා. අනුන්ගේ රෙද්දවල් ගැන හොයනවා තමන්ගේ දේවල් හොයන නැතුව. මොකෝ බන් උඹල ඔච්චර ගොන්?
    දැන් තෝ මොකද මෙතන කරන්නේ.....කාලය ඉතුරු කරනවද?.......මෝඩ ප@#$යෝ .....