You Tube FIRST VIDEO UPLOAD

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay


    200px-YouTube_Logo.svg.png


    එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.2005 පෙබර්වාරි 14 වෙනිදා පේපෑල් ආයතනයේ රැකියාවකරන තිදෙනෙක් එක්ව ආරම්භ කල මේ වීඩියෝ බෙදාගැනීමේ වෙබ්සයිට් එක

    8977da0118054615a0a88f7.png



    මෙ වන විට වීඩියෝ

    120,000,000 වඩා අප්ලෝඩ් කර ඇති අතර,

    දිනකට වීඩියෝ 200,000 පමණ අප්ලෝඩ් වෙනවලු.

    මේ සියලුම විඩියෝ නැරඹීමටනම් වසර 600 කට වඩා ගතවෙනවලු.

    දිනකට 200,000,000 වඩා වැඩිපිරිසක් මේ වීඩියෝ නරඹන අතර,

    පැය 13ක පමණ වීඩියෝ විනාඩියකට අප්ලෝඩ් වෙනවලු.

    දැනට යූ ටියුබ් ගිණුම් 300,000,000 කට වඩා ඇති මේ වෙබ් ස්යිට් එකට

    මුලින්ම අප්ලෝඩ් කරපු වීඩියෝවයි මේ.




    දැනට වැඩිම පිරිසක් නරඹා ඇති වීඩියෝව නම් දකුණූ කොරියානු ගායක PSY ගේ ගන්නම් ස්ටයිල් ගීතයලු.මේ වන විට නරඹා ඇති ගනන බිලියනය ඉක්මවා ගිහින්ලු.

    09f6aa7443ec40dd8ba97d7.png


     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    හ්ම් බොහොම වටිනා විස්තර ටිකක්
    මේකට පොඩි වටිනාකමක් එක් කරන්න හිතුවා මම
    මෙන්න මේ විදියට


    :D:D

    ela :cool::cool::cool:

    spread karannalu.passe dennam :yes::yes: