රාජ්‍ය අනුග්‍රහය

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    Nice Article. ලංකාවේ මිනිස්සුන්ගෙ හැමෝගෙම තියෙන මැටි මානසිකත්වය. ඕක අයින් කරපු එක වටිනවා. ඕක රටටම දෙන්න පුලුවන් නම් තව වටිනවා.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    නියමයි... සුපිරි, වටින නූලක්.
    මාව මේකට ටැග් කරාට තෑන්ක්ස් මචං...

    මාත් දැන් හොයන්න පටන් ගන්නව,
    හරි විදිහට සෑන්ඩ් පේපර් පාවිච්චි කරන විදිහ එහෙම....
     
    • Love
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපේ අය අවසන් නිමාව ගෑන ඒ තරම් හිතන්නේ නෑ.. පවිච්චි කරන්න පුලුවන් ආයුධ ගෑන ලොකු අවබෝඨයක් නෑ.. දෑන් චීනෙන් ඕනම දෙයක් හදන්න අදාල බඩු තියෙනවා. බොහොම පහසුවෙන් ඉහල ප්‍රමිතියෙන් නිශ්පාදන කරන්න භාවිතා කරන්න පුලුවන් මෙවලම් තියෙනවා.. මිනිස්සුන්ට මේවා ගෑන නිසි අවබෝධයක් දුන්නා නම් ගොඩ යයි. හෑමදේම නිකන්, අඩුවට සහන විදිහට ලෑබෙන එකෙන් ගොඩ යාමක් නෑ
     
    • Like
    Reactions: NRTG