සෝමාවතී චෛත්යාය හා පූජාභූමිය...........

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සෝමාවතී චෛත්යාය හා පූජාභූමිය...........

    205116_445660162167986_175247989_n.jpg

    බුදුන්වහන්සේ දිවමන් කාලයෙහි උන්වහන්සේ තෙවරක්‌ ලංකා මහීතලය වෙත වැඩම කළ ද, ශ්රී සම්බුද්ධ ශාසනය අප දේශයෙහි ස්‌ථාපිත වූයේ ක්රි්.පූ. තෙවැනි සියවසදීය. ධමාශෝක අධිරජ හා දේවානම්පියතිස්‌ස රජ අතර ඇතිවුණු සමීප මිතුරුදම හේතුකොට මිහිඳු මහ රහතන් වහන්සේ හා සඟමිත් රහත් මෙහෙණින් වහන්සේ වෙතින් අප දේශයට විශිෂ්ඨ වූ දායාදයක්‌ උරුම විය. බුදුදහම හා සසුනේ ව්යාෙප්තිය ඇතිවීමත් සමගින් භික්ෂුේ - භික්ෂු ණි ශාසනයක්‌ හා උපාසක උපාසිකා බෞද්ධ සමාජයක්‌ද බිහිවිය. අනුරාධපුරය කේන්ද්රමගතව ඇතිවුණු බෞද්ධ සමාජමය සංස්‌කෘතිකමය ක්රිහයාවලිය රෝහණය (මාගම), කැලණිය ඇතුළු දේශයේ සෙසු පෙදෙස්‌ සිසාරා ව්යායප්තව ගියේය. මේ බෞද්ධ සංස්‌කාතිය යටතේ අනුරාධපුරයෙන් ආරම්භ වුණු වෙහෙර විහාර ඉදිකිරීම් ක්රිංයාවලිය ජනතාව අතර වඩාත් ජනප්රිසයභාවයට පත්විය. පන්සල ආශ්රිභතව පැවැති විහාරයේ, චෛත්යරය, බෝධිය ආදීවූ පූජනීය අංග වන්දනාමාන කිරීම, උගත් සිල්වත් භික්ෂුණ භික්ෂුිණීන් ඇසුරු කිරීම තම තමන්ගේ ජීවිතයට අවවාද අනුශාසනා ලබාගැනීමද ආදීවූ ක්රිායාවලීන් ජනතාව අතර සීඝ්රව ලෙස පැතිර යන්නට විය. ඒ සඳහා වූ මංපෙත් අදහස්‌ ජනතාව අතර ව්යායප්ත වී යාමට හේතු වූයේ බොහෝවිට විහාරස්‌ථානයන්හි බෞද්ධ ස්‌ථුප හා ගෘහනිර්මාණ අංග නිර්මාණයවී ස්‌ථාපිතවීම හේතුකොට වන්නට ඇත. බෞද්ධ ස්‌ථුප ගොඩනැඟීමේදී බොහෝ විට ඒවායෙහි බුදුන් වහන්සේගෙත් - රහතුන් වහන්සේලාගේත් ධාතුන් වහන්සේලා තැන්පත් කරලීම සිදුවිය. පන්සලට පැමිණෙන බොදුණුවෝ සව_ඥධාතුන් තැන්පත්ව ඇති චෛත්ය් රාජයන් වෙත පානගා වන්දනාමාන කිරීම, බුහුමන් දැක්‌වීම, පුද පූජා පැවැත්වීම අප්රසමාණ කුසල් සම්භාරයක්‌ ළඟාකර ගැනීමට හේතුවන බැව් ඔව්හු දැන සිටියෝය. මෙලෙස ජනතාව අතර අෙන්යාදන්යත හිතෛශි බව වධ_නය වීම, සමාජයෙහි යහපත් සාරධර්ම, ගුණධම_ වධ_නයවීමට ඉවහල් විය.

    "මහාවංසය" ආදීවූ ඓතිහාසික ලේඛන, පුරාවෘත්ත හා පෙර සඳහන් පරිදි බුදුදහම ලංකාවට සැපත්වුණු අවධියෙහි රජරට පිහිටි අනුරාධපුර රාජධානිය හැරුණුවිට කුඩා රාජධානීන් කිහිපයක්‌ද ඒ ඒ ප්රවදේශ මුල්කොටගෙන පැවැති බවට තොරතුරු හෙළිවේ. මෙදවස ඉතිහාසය කෙරෙහි අප මදක්‌ යොමුවී බැලුවහොත්, සිරිලක දක්ෂිැණ භාගයෙහි මාගම නම් වූත්, බස්‌නාහිර කැලණිය නම් වූත්, ඊසාන දින සේරු නුවර නම්වූත් කුඩා රාජ්යෂයන් පැවැති බැව් පෙනේ. ඊටත් වඩා කුඩාවූ ගිරිනුවරා ලෝන නුවර නම් වූ ඉතාම කුඩා රාජධානීන්ද මේ අතර පැවැති බව "ධාතුවංසය" ආදීවූ මූලාශ්රට මගින් තොරතුරු හෙළිදරව් වන්නේය. ලංකාවේ මෙවන් ආකාර ලොකු කුඩා රාජධානීන් පැවතුනද මේ රාජධානීන්හි පාලකයන් බොහෝ දුරට සමීපතම ඥතීහු වූහ. උදාහරණයක්‌ ලෙස ගතහොත් මාගම රාජ්යන විචාල කාවන්තිස්‌ස රජුගේ සොහොයුරිය වූ සෝමාදේවිය සරණපාවා ගනු ලැබුවේ, කැලණිතිස්‌ස රජකම් කළ ශිව රජුගේ බෑණා වූ අභය කුමාරයායි. කාවන්තිස්‌ස රජු ඔවුනට වාසය කිරීමට ගිරිනුවර භාරකර දුන්නේය. "ධාතුවංසය"ට අනුව ගිරිනුවර ගිරිඅභය නමින් හෙතෙම පාලන කටයුතු මෙහෙය වන්නට විය. කලකට පසු කාවන්තිස්‌ස රජු තමන්ගේ ජ්යෙභෂ්ඨ පුත්රනරත්නය වූ "ගාමිණී අභය" කුමරා ගිරිනුවරට පිටත් කරවූයේය. එහිදී තම ඥතීන්වූ සෝමාදේවියත්, ගිරිඅභයත් ඔහුව පිළිගත්තේ හිතෛශි ආකාරයෙනි. එහෙත් වැඩිකල් යාමට පෙර මේ හිතවත්කම් පලුදු වෙමින් ගැමුණු කුමරුන්, ගිරිනුවර පාලක ඥතිනුත් අතර කිසියම් මතභේදයක ආරම්භක පසුබිම සැකසෙමින් තිබිණි. මෙකී භේදකාරී තත්ත්වය වධ_නය වීමට පෙරාතුව ගිරිඅභය හා සෝමාදේවිය තමන්ගේ පිරිවර හා සම්පත්ද සමඟින් මිතුරකු වූ සේරුනුවර ශිව රජු හමුවීමට ගියේය. ශිව රජු ගිරිඅභය හා සෝමාදේවිය වෙතින් පැමිණීමට හේතු විමසා ඔවුනට ඉතා හිතෛශීව ගරුබුහුමන් කොට සංග්රඅහ කරමින් අවශ්යි පහසුකම් සළසා ලමින් අනතුරුව ගිරිඅභය රජු හා සෝමාදේවියගේ වාසය කිරීම සඳහා නගරයක්‌ ඉදිකරවා හැම දෙනාටම අපේක්ෂිසත සියලු පහසුකම් සහිතව වාසය කිරීමට මංපෙත් සලසා දුන්නේය. ගිරිඅභයට මිතුරාගෙන් පිරිනැමුණු ප්රතදේශය මහවැලිගඟ අසබඩ පිහිටි ඉතා විශාල ජනපදයකි. මේ ජනපදය රාජධානියක්‌ බවට පත්කර ගනිමින් "සෝමපුරය යයි" නම් තැබීමටද ඉවහල් වූයේ සෝමාදේවියගේ විශිෂ්ඨ ක්රියයාදාමයන් නිසායයි සඳහන් කළ හොත් එය නිවැරදිය. ගිරිඅභය සෝමාදේවිය සමගින් ජනතා සහභාගිත්වයෙන් "සෝමපුරය" සමෘධිමත් රාජධානියක්‌ බවට පත්කරවීය. මේ පුරවරය උද්යාගන, ප්රා"සාද, කුඨායාර ශාලා ඇතුළු විවිධ අංශවලින් සමන්විතව පැවැති පුරවරයක්‌ ලෙස අද දඹදෙනි යුගයේ ලියෑවුණු වංසකථා අනුවද ප්රරකට වේ.

    බෞද්ධ දර්ශනයේ උත්තරීතර අදහස්‌ වලින් පෝෂණය ලබා සිටි සෝමාදේවිය, ගිරිඅභය රජු වෙත විශිෂ්ඨ වූ යෝජනාවක්‌ ඉදිරිපත් කරනු ලැබුවේ තම පවුලේ අයටත් ජනතාවටත් වන්දනාමාන පැවැත්වීමට බෞද්ධ විහාර භූමි සංකීර්ණයක්‌ හා චෛත්යබයක්‌ ඉදිකරලීමට හැකියාවක්‌ ලැබේ නම් එය මොනතරම් ප්රූත්ය‌ ක්රි යාවක්‌ද කියාය. ගිරිඅභය රජු තම ප්රිීයාම්බිකා බිසවගේ මේ යෝජනාව මුළු හිතින්ම අගය කෙරෙමින් කැමැත්ත පළ කළ අතර තම රාජ්යරයට ඉතාම ළඟිනුත් නැති දුරිනුත් නැති, යෝග්ය ස්‌ථානයක්‌ කඩිනමින් සොයන්නට විය. ඒ සඳහා වූ සියලු අපේක්ෂාමවන් මුදුන්පත් කරවා දෙමින් වඩාත් යෝග්යත වූ මහසල් වනයක්‌ ඔවුනට දැකගැනීමට හැකිවිය. ඔව්හු එතැන්හි විහාරය හා ස්‌ථුපය ඉදිකරලීමට ක්ෂයණිකව සෘජු ලෙස තීරණය කරගනු ලැබූහ. ඒ වන විට මේ සල්වනෝද්යා්න සංකීර්ණයෙහි අරිට්‌ඨ නම්වූ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්යක රත්නයක්‌ වූ මහින්ද මහරහතන් වහන්සේ ප්රනධාන රහතන් වහන්සේලා සැටනමක්‌ මේ සංකීර්ණයෙහි වැඩවාසය කරන බැව් තොරතුරු මගින් අනාවරණය කරගත හැකි විය.

    ගිරිඅබා රජු පළමු කොට මහින්ද මහරහතන් වහන්සේ වෙත සෝමාදේවියගේ අදහස සහ අයෑදුම ප්ර්කාශ කර සිටි අතර උන්වහන්සේ එයට විරෝධයක්‌ පෙන්වා නොසිටීමෙන් පැහැදිලි වූයේ ඒ සඳහා එකඟත්වයක්‌ ඇති බවකි. ගිරිඅබා රජු මහත් සොම්නසයට පත්විය. දෙවනුව සෝමාදේවියද සමගින් හෙතෙම මහින්ද රහතන් වහන්සේ බැහැදැකීමට අවුත් උන්වහන්සේගේ දෙපා නමැද සිටි අවස්‌ථාවෙහි, උන්වහන්සේ "මහා සමය සූත්රේය" දේශනා කළ බවද සඳහන්වේ. මෙහිදී ගිරිඅබා රජු හා සෝමාදේවියගේ අදහස්‌ මල්ඵල ගන්වමින් එහි ඉදිවන චෛත්යදයෙහි නිදන්ගත කරලීමට සව_ඥධාතුන් වහන්සේලා ලබාදීමටද මහින්ද රහතන් වහන්සේ භාරගත් සේක.

    චෛත්ය්ය හා විහාර සංකීර්ණය ඉදිකරලීම

    ගිරිඅභය රජතුමා සෝමාදේවියගේ මගපෙන්වීම අනුව කටයුතු කරමින් භූමි සංකීර්ණය අවශ්යද පරිදි එළිපෙහෙලි කර ශුද්ධ පවිත්රස කරවා, හැම අතින්ම වාසනාවන්තවූ ශුභනැකතකින් චෛත්යයය ඉදිකරලීමේ කටයුතු සමාරම්භ කළේය. වාස්‌තුවිද්යා,නුකූලව ස්‌ථුපයේ තුන්මහල් පේසාව දක්‌වා ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරවා, ධාතු ගභ_යේ ඉදිකිරීම් කටයුතු ද අවශ්යු පරිදි අවසාන ඉලක්‌කයටම නිමා කරවූයේය. මීළඟට අවශ්ය ව ඇත්තේ ස්‌ථුපයෙහි සව_ඥ ධාතු නිදන්ගත කිරීමේ අදියරටය. රජතුමා ඒ බැව් මහින්ද රහතන් වහන්සේ දැනුවත් කළේය.

    මහින්ද රහතන් වහන්සේ මේ දක්‌වාම ඉමහත් භක්‌ති ප්රඉණාමයෙන් යුතුව පූජෝපහාර පවත්වමින් තම භාරයේ පැවැති ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්රීහ දළදා වහන්සේ ඉතා ගෞරවයෙන් වැඩම කරවා ගෙනවිත් දාගැබෙහි නිදන් කිරීම සඳහා රජතුමාගේ නමස්‌කාර මධ්යසයේ, එතුමන් වෙත පිළිගැන්වූ සේක.

    ජනප්රෙවාද ගත තොරතුරුවලට අනුව අතීතයෙහි නන්ද නම් රහතන් වහන්සේ නමක්‌ භාරතයෙන් ලංකාවට වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්රීහ දන්තධාතුන් වහන්සේ නමක්‌, අරිට්‌ඨ නම් මහරහතන් වහන්සේ නමක්‌ විසින් පූජාපහාර පුදකරමින් තමන් භාරයේ තබාගෙන ඇත. අරිට්‌ඨ රහතන්වහන්සේගෙන් අනතුරුව එහි භාරකාරත්වය අතිනත යමින් අවසානයේදී මිහිඳු රහත් හිමිගේ භාරකාරත්වය යටතට පත්විය.

    ගිරිඅබා රජු අතින් නව චෛත්යනයෙහි නිදන්ගත වන්නේ මෙලෙස රහතන් වහන්සේලා භාරයේ ආරක්ෂායවුනු සව_ඥධාතූන් වහන්සේමය. ගිරිඅභය රජතුමන් සෝමපුරයේ ඉදිකරවූ චෛත්යයය "සෝමාවතී චෛත්ය ය" රාජයන් බවට පත්විය. අනුරාධපුර ස්‌වර්මාලි චෛත්යල රාජයන් මෙන්, බුබ්බුලාකාර හැඩයෙන් යුතුව රියන් හැටක්‌ උස්‌වන ලෙසින් සෝමාවතී චෛත්යුය ඉදිකර ඇත.

    තවද මහින්ද මහරහතන් වහන්සේ ප්රනමුඛ සැටනමක්‌වූ රහතන් වහන්සේලාටද විහාර හැටක්‌ද, සෝම නම් පස්‌ පිළිම විහාරයක්‌ද, වණිඅගිය නම් පොහොය ගෙයක්‌ද, සක්‌මන් මළු, පැන්පොකුණු, පුෂ්පාරාම, පිලාරාම, දොරටු ප්රාරකාර ආදීවූ විහාර අංගවලින්ද පරිශ්රහය සම්පූර්ණ කර තිබුණු බව වංස කථා තොරතුරු හා පුරාවිද්යාම සාධක වලින්ද ප්රතකට වේ.

    බුදුන්වහන්සේගේ දළදා වහන්සේලා තුන්නමක්‌ මෙරට වැඩමකර ඇති බව වංසකතා තොරතුරු මගින් හෙළිවේ. වඩාත්ම පූජෝපහාරයට පාත්ර ව පවතින්නේ දළදා වහන්සේ දෙනමක්‌ බව "දීඝනිකායේ මහාපරිනිබ්බාන සූත්ර යේ සඳහන්වේ. මහනුවර සිරි දළදා සමි¹ණන් වහන්සේ චෛත්යබයක වැඩ නොසිටියද උත්තරීතර බවින් බලමහිමයෙන්ද ඉහළින්ම වැජඹෙන බව බොදුනුවෝ දනිති.

    සෝමාවති චෛත්ය්යේ අන්තර්ගත සව_ඥධාතුන් වහන්සේලාගේ බලමහිමය නිසාදෝ බොහෝ සතුරු බාධක කලින් කලට පැමිණියද එහි පවත්නා අද්භූත බලයකින්දෝ සැමදා එය ආරක්ෂාිවී ඇත. සෝමාවති චෛත්යකය හා සංකීර්ණය අනුරපුර යුගයේ බොහෝ රජවරුන්ගේ පූජෝපහාරයට ලක්‌වුණු පූජ්යා ස්‌ථානයකි. සෝමාවති චෛත්යයය ආසන්නයේ ක්රිය. පු. 2 සියවසේ සිට ලියෑවුණු බ්රා‌හ්මි අක්ෂ්ර සෙල්ලිපි කීපයක්‌ද හමුවී ඇත. එකී සෙල්ලිපි කලින් කලට රජවරුන් ලියා තබා ඇත්තේ සෝමාවතී විහාර සංකීර්ණය හා භීක්ෂුින්වහන්සේලාගේ දානමාන වියහියදම් හා ප්රාතිසංස්‌කරණ කටයුතු සඳහා රජයට ලැබෙන ආධාර පවරාදීම සඳහාය. නිශ්ශංක මල්ල රජතුමා සෝමාවති ස්‌ථුපයේ නවකම් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.

    සෝමාවතිය ස්‌ථුපය පිහිටි මළුවේ විශාල ප්රපමාණයේ සඳකඩපහණ සතරක්‌ද, වාහල්කඩ තුනක්‌ද, සිරිපා සටහන් සහිත ගල්පුවරුද හමුවී ඇත. මෙහි ඇති සඳකඩපහන් අනුරපුර අභයගිරි දාගැබේ මෙන් සුදුපාට ගල් කැබලි එක්‌කාසු කර නිමාවූ සඳකඩපහණවලට සමානකම් දක්‌නා ලැබේ.

    සෝමාවති චෛත්ය්ය හා එම සංකීර්ණය පිහිටා ඇත්තේ උතුරුමැද පළාතේ පොළොන්නරු දිස්‌ත්රි ක්‌කයේ මින්වලලු ග්රා්මයේය. සෝමාවති චෛත්යුය මහවැලි නදියෙන් නැගෙනහිර රුහුණු ප්රාදේශයේ පිහිටි බව ධාතුවංශය හා ජිනකාලමාලිය හා පුරාවිද්යාස සාධක අනුව පෙනෙන්නට ඇතත්, මහවැලි ගඟේ ජලය ගලා යන මාග_ය වෙනස්‌කම් සිදුවීම නිසාදා දැනට එම ගංගාවේ බටහිර දෙසින් සැතපුමක්‌ පමණ ඈතින් ස්‌ථුපය පිහිටා ඇති බව උගතුන්ගේ මතය වේ.

    පොළොන්නරු යුගයෙන් පසු වල්බිහිවුණු සෝමාවති චෛත්ය ය පිහිටි නටබුන් සොයාගිය බොහෝ අයට එම ස්‌ථානයෙන් සැණකෙළියක මෙන් සංගීත රාවයන් අසන්න ලැබුණු බවත්, දේදුන්නක මෙන් බුදුරැස්‌ විහිදී යන ආකාරයක්‌ද දැකගන්න ලැබුණු බවටත් ලිත සාධක ඇත. සෝමාවති චෛත්ය්ය රාජයන් 2002 ජුනි 24 දින පොසොන් පොහෝ දින රාජ්ය අනුග්රිහයෙන් පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීමෙන් සම්පූර්ණ වශයෙන් ප්ර තිසංස්‌කරණය කොට සුණු පිරියම් කොට, කොත් පැළඳීමේ උත්සවයද පවත්වා දැනට බොදුනුවන්ගේ පූජෝපහාරයනට දොරටු විවෘත කොට ඇත.

    Credit Goes To (Aape Urumee.අපේ උරැමේ)

    Repost නම් සොරි..............:sorry::sorry:
    හොඳනම් Rep + 1ක් දීල යන්න...............:yes::):yes:
    BUMP 1කුත්...........:yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    Rep 6+ from netlife007