TVS Apache rtr

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මචන්ලා දන්න කවුරු හරි කියනවද tvs apache bike වල digital meter එකේ back light(i mean color) එක මාරු කරන්න පුලුවන්ද කියල?

    http://www.youtube.com/watch?v=z5D7MnvZLeE
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහලා තියෙන හැටියට නම් බෑ මොකද සම්පුර්ණ මීටර් යුනිට‍ එකම සීල් කරලා එන නිසා...... ඒත් විකල්පයකුත් ඇතිනේ.......
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    puluwan

    meter eka galawanna oni. ita passe oke thiyena LED ain karala kamathi pataka eva danna puluwan. Blue, Green, Red, Orange etc.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අහලා තියෙන හැටියට නම් බෑ මොකද සම්පුර්ණ මීටර් යුනිට‍ එකම සීල් කරලා එන නිසා...... ඒත් විකල්පයකුත් ඇතිනේ.......


    :yes::yes::yes::yes::yes: