Student Of The Year Maxxa Film (2012)

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    සුපිරි හින්දි Film එකක් !

    soty.jpg


    කථාව පටන්ගන්නෙ යෝගේන්ද්‍ර වස්ඉෂ් නම් විදුහල්පතිතුමා රෝහල්ගතකිරීමත් සමඟ. කථාව ගෙතෙන්නේ රෝහන් සහ අභිමන්යු නම් යහලුවන් දෙදෙනෙක් වටා. ඒ වගේම ඒ දෙන්නා අතරට එන “ආදරය“ ෂනායා....රෝහන් සහ ෂනායා පෙම්වතුන් වෙලා වසර කීපයක් වෙනවා. ඒත් රෝහන් සෙල්ලක්කාරයෙක්. ඔහුගේ ක්‍රියාකලාපය නිසා ෂනායට මේ ගැන කලකිරෙනවා.ෂනායට පසුව තේරෙනවා රෝහන් තමන්ට ඇත්තටම ආදරය කරන්නෙ නෑ කියලා. ඒවගේම මේ අතරෙදි තමයි අභිමන්යු ෂනායට මුනගැහෙන්නෙ... නමුත් “අභී“ තමන්ගෙ හදවත කියනදේ පිටින් පෙන්වන්නෙ නෑ. එය හදවතේම හිරකරගෙන ඉන්නෙ.මෙහෙම යනකොට තමයි “වසරේ ශිෂ්‍යයා සම්මානය“ සඳහා වන කරඟය අරඹන්නේ. ඒකෙදි තමයි මේ සේරම දේවල්, ඒ කිව්වෙ ඉස්කෝලෙම කණපිට හැරෙන්න පටන් ගන්නෙ.යාලුකම්, මිතුරුකම් සියල්ල වෙනස්වෙනවා.ඒවගේම මෙහිදී මුලු ඉස්කෝලෙටම “එක දෙයක්“ නැතිවෙනවා.

    student_of_the_year.jpg


    ආදරය, යහලුකම, පවුල් පරිසරය, වසන් කරන ඇත්ත ජීවිත වගේ ගොඩක් හැඟීම්බර දේවල් මේ චිත්‍රපටයෙන් බලන්න පුලුවන්. ඇත්තටම මේකෙ දේවල් අපේ අයගේ ජීවිතවල කොටසක් පෙන්වනවා. බැලුවම ආපහු බලන්න හිතෙන චිත්‍රපටයක් වේවි කියල මම අනිවාර්යෙන්ම කියනවා.
    බලාපු නැති අයට මෙන්න LINK එක. . .



    http://thepiratebay.se/torrent/7959034/Student_Of_The_Year_2012_Hindi_720p_DvDRip_CharmeLeon_SilverRG
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    thanks ban, download karapu okkoma eeyen balala iwara una, ada balanna ekak nathuwa hitiye, onna ehenam download wenna damma,