Samanalee Fonseka hot+

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    0046.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉතා හොද දක්ෂතා වලින් යුත් ඉන්ද්‍රචාප ලියනගේ. කාමය මර්කෙට් කරන්නේ ඇයි??????? හරවත් නොවන දෙයක් ගැබුරු වචන යොදා කියූ පමණින හරවත් වේද?? උවමනාවට වැඩ රැඩිකල් වීමට ගොස් උමතු බවක් දක්නට ලැබෙන්නේ ඇයි. අද ශ්රුන්ගාරය නැතිව ගීතයක් ජනප්‍රිය කරගත් නොහැකිද?????? වෙනස් වරගයේ කටහඩක් හා වෙනස් ම ගීත නිර්මාණය තුලින් ලබාගැනීමට පුළුවන් ජනප්‍රියත්වය ලින්ගික සම්බාව්‍ය මගින් ලබා ගැනීමට උත්සහ කිරීම ඉතා කණගාටුවට කරුණකි.....

    ඒ මන්ද මේ විනාශ වන්නේ අපට හොදින් රසවිදිය හරි වෙන්නස්ම ආරක සන්ගිතකරුවෙක් ගේ හැකියාවන් බැවිනි,. දක්ෂ සිනමා කරුවෙකු වූ අශෝක හදගමද ගමන් කලේ මෙමෙ මරග්යෙයි. එය නිකම් පුහු මානසික රෝගී තෘප්තියක් පමණි
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara

    ANE HUKE NANNANE!! UBA H****PAN GE ATHULE!! :D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉතා හොද දක්ෂතා වලින් යුත් ඉන්ද්‍රචාප ලියනගේ. කාමය මර්කෙට් කරන්නේ ඇයි??????? හරවත් නොවන දෙයක් ගැබුරු වචන යොදා කියූ පමණින හරවත් වේද?? උවමනාවට වැඩ රැඩිකල් වීමට ගොස් උමතු බවක් දක්නට ලැබෙන්නේ ඇයි. අද ශ්රුන්ගාරය නැතිව ගීතයක් ජනප්‍රිය කරගත් නොහැකිද?????? වෙනස් වරගයේ කටහඩක් හා වෙනස් ම ගීත නිර්මාණය තුලින් ලබාගැනීමට පුළුවන් ජනප්‍රියත්වය ලින්ගික සම්බාව්‍ය මගින් ලබා ගැනීමට උත්සහ කිරීම ඉතා කණගාටුවට කරුණකි.....

    ඒ මන්ද මේ විනාශ වන්නේ අපට හොදින් රසවිදිය හරි වෙන්නස්ම ආරක සන්ගිතකරුවෙක් ගේ හැකියාවන් බැවිනි,. දක්ෂ සිනමා කරුවෙකු වූ අශෝක හදගමද ගමන් කලේ මෙමෙ මරග්යෙයි. එය නිකම් පුහු මානසික රෝගී තෘප්තියක් පමණි

    මිනිස්සු අඩන වැලපෙන ඒවා මාර්කට් කරනවට වඩා sex මාර්කට් කරන එකට මම නම් කැමතියි.හැබැයි මේ කලු කොට මහත බඩු දැක්කහම එපා වෙනව
     
    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    අනේ මන්දා බං, මේ කෙල්ල ලගදි බැන්දා නේ ද බං. අර වතුර යට පින්තුර අරන් ශුටින් කරලා තිබ්බේ මේකිව නේ.

    වතුර යටත් මොන මොන ෂුටිං කරාද දන්නෙ නෑ......
    :lol::lol::lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙ වගෙ කුප්ප දෙවල් දාන්න එපා යකො.. මට මොකක්ද උනත් එක්ක. තිබ්බෙත් එක කලිසමයි, අනික හොදලා. දැන් ඉතින් එකටත් හරිනෙ තොගෙ වැඩ නිසා..

    :lol::lol::lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පියවුනා දෙනෙත් නිදි මතින්
    ඇවිලුනා ගිනි පුපුරු සිත පතුලේ
    ලං වුනා අදුරු සෙවනැලි මකා දමා
    පියවුනා සුසුම කලකට කලින්
    නැවතුනේ හදේ හදේ හදේ ///

    කාලය ගෙවුනා අපි යළිට අහිමි කරමින්
    මතකය තිබුනා නුබ කී මනසේ හැංගී
    කලකට කලේ කලේ කලේ නැවතුනේ හදේ හදේ හදේ//

    යළිත් හමු වුනා ඔබ නොගිය ගෙවුනු මොහොතක්
    රුංගා ගලනා විලි නොමැති වුනු
    කලකට කලේ කලේ නැවතුනේ හදේ හදේ //

    මට ඇහිච්ච හැටියට Lyrics මේකයි. සිංදුව ටිකක් හොදයි වගේ. නමුත් ඒකෙන් දෙන පණිවිඩය මොකක්ද කියලයි මට sure නැත්තේ. මේ Visual එකට තේරුමක් ඇති මේ සිංදුවත් එක්ක යන නැත්නම් ඉන්ද්‍රචාපා sex විකුණගෙන කන එකෙන් නෙවෙයි.
     
    • Like
    Reactions: maxboysl

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මිනිස්සු අඩන වැලපෙන ඒවා මාර්කට් කරනවට වඩා sex මාර්කට් කරන එකට මම නම් කැමතියි.හැබැයි මේ කලු කොට මහත බඩු දැක්කහම එපා වෙනව

    ලස්සන තියෙන්නේ කෙනෙක්ගේ Attitudes වල මිසක් පෙනුමේ නෙවෙයි. අද නාට්‍යය ක්ෂේත්‍රයේ ,චිත්‍ර පට ක්ෂේත්‍රයට වුනත් වෙලා තියෙන්නේ මේකයි. සුදු හම තියෙන කෙල්ලෙක් දැක්ක ගමන් ගන්නවා නමුත් බලන්නේ නෑ උන්ට හරියට රගපාන්න දන්නවද කියලවදත්. ලංකාවේ අද කලාව සවුත්තු වෙලා තියෙන්නේ ඒක නිසයි. මේ කෙල්ලට මට පේන්නේ හොදට acting කරන්න දන්නවා වගේ කළු කොට වුනත්. ඉතින් ඒක හොදටම ඇති. අනෙක් එක පෙනුමත් හොදටම ඇති. Super Model කෙනෙක් වෙන්න ඕන නෑ.
     
    Last edited:

    kakulu Haal

    Banned
    Jan 15, 2013
    47
    1
    0
    ලස්සන තියෙන්නේ කෙනෙක්ගේ Attitudes වල මිසක් පෙනුමේ නෙවෙයි. අද නාට්‍යය ක්ෂේත්‍රයේ ,චිත්‍ර පට ක්ෂේත්‍රයට වුනත් වෙලා තියෙන්නේ මේකයි. සුදු හම තියෙන කෙල්ලෙක් දැක්ක ගමන් ගන්නවා නමුත් බලන්නේ නෑ උන්ට හරියට රගපාන්න දන්නවද කියලවදත්. ලංකාවේ අද කලාව සවුත්තු වෙලා තියෙන්නේ ඒක නිසයි. මේ කෙල්ලට මට පේන්නේ හොදට acting කරන්න දන්නවා වගේ කළු කොට වුනත්. ඉතින් ඒක හොදටම ඇති.

    මට ඇහිච්ච හැටියට Lyrics මේකයි. සිංදුව ටිකක් හොදයි වගේ. නමුත් ඒකෙන් දෙන පණිවිඩය මොකක්ද කියලයි මට sure නැත්තේ. මේ Visual එකට තේරුමක් ඇති මේ සිංදුවත් එක්ක යන නැත්නම් ඉන්ද්‍රචාපා sex විකුණගෙන කන එකෙන් නෙවෙයි.

    අනෙ මෙ තොයි මායි දන්න සම්බාව්ය සාහිත්ය, තොට අරූට වගෙම පිස්සු තමයි.. නොදන්න හු* කතා නොකරනම් උබ මරෙ මරු...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනෙ මෙ තොයි මායි දන්න සම්බාව්ය සාහිත්ය, තොට අරූට වගෙම පිස්සු තමයි.. නොදන්න හු* කතා නොකරනම් උබ මරෙ මරු...

    menna ara ponna patiya.e bola thota fake id hadanawa arenna wena wadak nadda karanna? :lol:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මට ඇහිච්ච හැටියට Lyrics මේකයි. සිංදුව ටිකක් හොදයි වගේ. නමුත් ඒකෙන් දෙන පණිවිඩය මොකක්ද කියලයි මට sure නැත්තේ. මේ Visual එකට තේරුමක් ඇති මේ සිංදුවත් එක්ක යන නැත්නම් ඉන්ද්‍රචාපා sex විකුණගෙන කන එකෙන් නෙවෙයි.

    naha machn oivata vada radikal vima thulin venne daraganna baru vikurthiayak athi vimayi. me vage hoda kenekta puluvan samajayata hoda haravath deyak karanna. sng eke aulak naha. ube reply ekata tnx,