මට අද ශෝ එක ජීවිතේ කවදාකමත් අමතක වෙන එකක් නෑ...
මගේ කෙල්ල ගැන මම කීවෙ මේ ෂෝ එක නිසා...
මම මේ ෂෝ එක අහන්න දීල මගේ කෙල්ල ගැන ගෙදර උන්ට දන්වලා තමා..
මගේ අක්කි එක්ක කෙල්ලට කතා කරන්න චාන්ස් එක ගත්තෙ...
පින් සෝමෙ උඹ අපිව අමතක කලත් අපිට උඹව අමතක වෙන එකක් නෑ...
ඔන්න අක්ක ඕකේ එක දුන්නා....
මට පට්ට සන්තෝසයි හරිය....
1සට් ස්ටෙප් ගොඩ පුටේ...
![]()

සුබපැතුම්Originally Posted by sasliit![]()
මට අද ශෝ එක ජීවිතේ කවදාකමත් අමතක වෙන එකක් නෑ...
මගේ කෙල්ල ගැන මම කීවෙ මේ ෂෝ එක නිසා...
මම මේ ෂෝ එක අහන්න දීල මගේ කෙල්ල ගැන ගෙදර උන්ට දන්වලා තමා..
මගේ අක්කි එක්ක කෙල්ලට කතා කරන්න චාන්ස් එක ගත්තෙ...
පින් සෝමෙ උඹ අපිව අමතක කලත් අපිට උඹව අමතක වෙන එකක් නෑ...
ඔන්න අක්ක ඕකේ එක දුන්නා....
මට පට්ට සන්තෝසයි හරිය....
1සට් ස්ටෙප් ගොඩ පුටේ...
![]()
පරන ත්රේඩ් එකක් බලනකොට දැක්කේ මම ගිහින් එවෙලේ