2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar44472_19.gif


    69.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට අද ශෝ එක ජීවිතේ කවදාකමත් අමතක වෙන එකක් නෑ...
    මගේ කෙල්ල ගැන මම කීවෙ මේ ෂෝ එක නිසා...
    මම මේ ෂෝ එක අහන්න දීල මගේ කෙල්ල ගැන ගෙදර උන්ට දන්වලා තමා..
    මගේ අක්කි එක්ක කෙල්ලට කතා කරන්න චාන්ස් එක ගත්තෙ...
    පින් සෝමෙ උඹ අපිව අමතක කලත් අපිට උඹව අමතක වෙන එකක් නෑ...
    ඔන්න අක්ක ඕකේ එක දුන්නා....
    මට පට්ට සන්තෝසයි හරිය....
    1සට් ස්ටෙප් ගොඩ පුටේ...
    81.gif



    සසා අයියෙ මේක දැක්කෙ අද කියහන්කො.
    හරිම සන්තෝසයි මේක දැකල
    :cool::cool::cool::yes:
    සෝමේ අයියගෙ ශෝ එකෙන් මෙහෙම දෙයක්වත් උන එක ගැන හරිම සතුටුයි
    :D
    සෝමෙ අයියට පින්.

    ඔයාට සුබ පැතුම්!!!
    :cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by sasliit
    මට අද ශෝ එක ජීවිතේ කවදාකමත් අමතක වෙන එකක් නෑ...
    මගේ කෙල්ල ගැන මම කීවෙ මේ ෂෝ එක නිසා...
    මම මේ ෂෝ එක අහන්න දීල මගේ කෙල්ල ගැන ගෙදර උන්ට දන්වලා තමා..
    මගේ අක්කි එක්ක කෙල්ලට කතා කරන්න චාන්ස් එක ගත්තෙ...
    පින් සෝමෙ උඹ අපිව අමතක කලත් අපිට උඹව අමතක වෙන එකක් නෑ...
    ඔන්න අක්ක ඕකේ එක දුන්නා....
    මට පට්ට සන්තෝසයි හරිය....
    1සට් ස්ටෙප් ගොඩ පුටේ...
    81.gif
    සුබපැතුම්:) පරන ත්‍රේඩ් එකක් බලනකොට දැක්කේ මම ගිහින් එවෙලේ:)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    avatar382996_22.gif

    ඔන්න ඉතින් අපිත් ආවා....... අපිටත් ඕනෑ හින්දි සින්දු...!
     
    Status
    Not open for further replies.