අපි කට්ටියට යූ ටියුබ් ගැන කියන්ඩ දෙයක් නැහැ නේ. යූ ටියුබ් කියන්නේ අපි කාටත් නැතුව බැරි වෙබ් සය්ට් එකක් කියලත් දන්නවනේ. මේකෙන් කී දෙනෙක්ට යූ ටියුබ් අකව්න්ට් තියෙය්ද.? කී දෙනෙක් තමන් දැනගෙන තියෙන වැදගත් වැඩ කිඩ යූ ටියුම් හරහා අප්ලෝඩ් කරනවද.? එන්න ඒ කට්ටියට තමය් මේ නූල විසේශයෙන්ම. තමන් දැනට උප්ලෝඩ් කරල ඇති යූ ටියුබ් වීඩියෝ ප්රමානය සහ එයින් අපි කට්ටියට අනිවාර්යයෙන්ම බැලිය යුතු කියල හිතෙන වීඩියොවල ලින්ක් එහෙම මේ ත්රෙඩ් එක ඔස්සේ අපි බෙදාගමු, වැඩේ හොදනම් සලකලත් යමන්....



Last edited:



