කෙල්ලෙක් හොයමුද?

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අපි ලජ්ජා වෙන්න ඕන හොරකම් කරන්න, වංචා කරන්න, පව් වැඩ වලට මිසක් ආදරේ කරන්න නෙවේ.
    000204AE.gif




    සිරා කතාව +
    00020408.gif
     
    කෙල්ලෙක් යාළු කරගත්තා කියලා දැන් මොනවද හම්බවෙන්නෙ,තියන තුට්‍ටුවත් නැති වෙයි හා,මම දැකලා තියනවා මේ ආදරය කියන වචනය බොහොම තැන් වල යෙදිලා තියනවා,ආදරය කියන දේ අද සමාජය දකින්න ලැබෙන්නෙ බොහොම අඩුවෙන්,එක නිසා ඔය වචනය පාවිච්චි කරන්න එපා.:no:

    පොත්තෙ ලස්සනට නම් ඔය ආදරය කියන එක වගේ එකක් හිතට එන්නෙ එ ආදරය නෙමෙයි,එක කැදරේ,සල්ලි වලට නම් ආදරය කියන එක හිතට එන්නෙ එකත් ආදරය නෙමෙයි කැදරේ.....එහෙනන් ආදරය කියන්නෙ මොකක්ද එක ඔබලාම තෙරුම් කර ගන්න,එක ටිකක් තෙරුම් යන්න කල් යයි,සැබැ ආදරය මා ලැබුවේ මගේ අම්මාගෙන් පමණයි...


     

    anu4ranga708

    Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා.. :s
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..

    සිරා
     

    Loook94

    Member
    Feb 14, 2013
    5
    0
    0
    colombo
    බොහෝම පිං අදහස් ටිකට .මට මේදවස් වැඩකට බැහැලා තියෙනේ..බලමුකෝ මෙහෙම කරලා .