කෙල්ලෙක් හොයමුද?

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද

    වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..

    Respect.jpg

    Hats OFF
    rep+
     
    EteRnAl_LifE

    Member
    Aug 23, 2011
    42
    3
    0
    ලංකාවේ
    පට්ට කතාව මචන්!

    පට්ට කතාව මචන්.:yes::yes: ඔකෙන්වත් මෙකෙ කෙල්ලො හොයන එවුන් හැදෙයි.:rolleyes: එලකිරි!:D:D
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    oya mona puka thibunath kelo ehema set wenne naha ban.
    anika godak unta methana thiyena awula kello nathi ekama newi
    thamanta ona widiye kellek hoyaganna nathi ekayi
    nathnam oya hama ekatama kello hambawenawa. eth hama ekaama badu kaarayo wage dakina dakina kella passe yanne nahane.
    ona eka ekkane yalu wenna hadanne. habai thamanta hitha giya kella passe yanakota eki wena ekek ekka set welaa

    ekayi oya hama ekaama hithe amaaruwen thred daanne
    kello naha kiya kiyaa.

    aththa hoyala baluwama thamanta hithata allana kella labaganna widiyak nathi eka thamayi prashnaya.
    meke kello hoyana ewunta oya adahas tikak withara wadagat wewi
    habai unge prshnaya wisadaganna nam bari wewi mewa balala nam
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කමෙන්ට් කරපු රෙප් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි. .. :yes: රෙප් වලට වඩා මම බලාපොරොත්තු උනේ කෙල්ලෙක් නෑ කියල එළකිරියේ වැටෙන ත්‍රෙඩ් එකක් දෙකක් හරි අඩු කිරීමයි. :)

    උබලට පොර ටෝක් දුන්නට මම ලොකු පොරක් නෙවේ. හැබැයි ජීවිතේ ලබපු අත්දැකීම් වලින් කෙල්ලෝ ගැන හොදට ඉගෙනගෙන තියෙනවා.. ;)
    කෙල්ලොත් ඉන්නවා ,දේව දුතිකාවොත් ඉන්නවා ,මල යක්ශනියොත් ඉන්නවා ,එක තව කතා කරොත් මගේ මුඩ් අවුට් යනවා ,විබගෙන් පස්සේ හොද ට්‍රේඩ් එකක් දනවා ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියන එක ගැන ,දුක තමයි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    oya mona puka thibunath kelo ehema set wenne naha ban.
    anika godak unta methana thiyena awula kello nathi ekama newi
    thamanta ona widiye kellek hoyaganna nathi ekayi
    nathnam oya hama ekatama kello hambawenawa. eth hama ekaama badu kaarayo wage dakina dakina kella passe yanne nahane.
    ona eka ekkane yalu wenna hadanne. habai thamanta hitha giya kella passe yanakota eki wena ekek ekka set welaa

    ekayi oya hama ekaama hithe amaaruwen thred daanne
    kello naha kiya kiyaa.

    aththa hoyala baluwama thamanta hithata allana kella labaganna widiyak nathi eka thamayi prashnaya.
    meke kello hoyana ewunta oya adahas tikak withara wadagat wewi
    habai unge prshnaya wisadaganna nam bari wewi mewa balala nam

    ekath aththa :yes::yes:
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    හැමදාම කෙල්ලගේ පස්සෙන් යන්න එපා. ටික දවසක් නොයා හිටපන්. හැමදාම ඔරෝවන් යන කෙල්ල ටික දවසක් උබ යන්නේ නැතුව ඉදලා ගියාම. අනිවා එදාට උබත් එක්ක හිනා වෙලා හරි යනවා.

    meka nam siraa katawa ban

    rep+++
     
    Kosala Chandana

    Junior member
  • Jun 15, 2011
    129
    4
    18
    තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද.:yes: