අද පට්ට සීතයි

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ω®™;14282096 said:
    ඔව් වගේ..උන්ගේ සයිට් එකට යන්නත් බැහැ .SLT ***ක් :( SLT මොන රෙද්දට ද මේක බ්ලොක් කරන්නේ.

    එල එල ..
    අපි ඕනෑම දේශගුනේකට හුරුවෙන්න ඕනා .. :D
    හැබැයි මම නම් ආසයි ඔය වගේ climate එකක ඉන්න

    ඔය ජීවිතේ උඹලට එපා වෙන්නේ නැද්ද බන්? ලංකාව දාහකින් සම්පතක්.
    kohoma unath ela

    Winter එකට එපාම වෙනවා බන් :frown: