Ω®™;14282096 said:ඔව් වගේ..උන්ගේ සයිට් එකට යන්නත් බැහැ .SLT ***ක්SLT මොන රෙද්දට ද මේක බ්ලොක් කරන්නේ.
එල එල ..
අපි ඕනෑම දේශගුනේකට හුරුවෙන්න ඕනා ..
හැබැයි මම නම් ආසයි ඔය වගේ climate එකක ඉන්න
ඔය ජීවිතේ උඹලට එපා වෙන්නේ නැද්ද බන්? ලංකාව දාහකින් සම්පතක්.
kohoma unath ela
Winter එකට එපාම වෙනවා බන්

SLT මොන රෙද්දට ද මේක බ්ලොක් කරන්නේ.





