2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
බට්ට මමත් ආව කිව්වේ නැහැ
4_zpsbb7f1e51.gif
පරක්කුයි බොල
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම යනවා මචන් ලා . රන්දිකයා හොදට ශෝ එක කරන් පලයන් . විභාගෙත් හොදට් කරපන්. ආයිත් රේඩියෝ ශෝ එකකින් සෙට් වෙමු. හැමෝට සුබ රාත්‍රියක්. බුදු සරනයි!

    132.gif


    පොඩ්ඩක් ඉඳල පලයන් මචන්.......!
    ඊළඟට දෙන්න යන්නේ උබේ සින්දුව.......!
    උඹටත් සුබ රාත්‍රියක්. බුදු සරනයි!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මටත් සින්දුවක් ඕන බට්ටෝ...
    නීලෙ නිලෙ අම්බර්පර් කියන එකේ රීමික්ස් එක තමයි මට ඕන...
    මේ පාර ඕලෙවල් කරන මමයි ජයයි...
    අනිත් ඔය රේඩියෝ අහන වයසක අනාත කුකුල්ලු ටිකයි එකතු කරගන්නවා...
    avatar407865_6.gif
    avatar407865_6.gif
    avatar407865_6.gif
    avatar407865_6.gif
    avatar407865_6.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනේ පුටේ ඕක කන්ඩියට අහු වෙන්න නම් දෙන්න එපෝ.... ඕක මාව කන්න ඉන්නේ
    62.gif

    පිස්සිද ඔයා දනන්වනේ මම ඔයාට තියෙන ආදරේ මහත.:lol::lol::lol::shocked: මාව කපල කොටලා මැරුවත් කැන්ඩියට දෙන්නෙ නෑ මේක. :yes::yes::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14283333 said:
    මේ කට්ටිය සමාව බාජන 100ක විතර දාල දෙන්නං.
    මම කාටවත් රෙප් එක්ක ලොකු පොටෝ දෙන්නෙ නෑ.
    එහෙම කලෙත් නෑ කරන්නෙත් නෑ.
    විහිලුවට කිව්වෙ.
    මම ආයේ නරක වැඩ කරන්නෙත් නෑ.
    වරෙල්ලකෝ හැංගිච්ච උන් ටික එළියට.
    :(:(:(:lol:

    අපි භයවෙයි ඔවට
    මෙහෙම කිවට රේප් එහෙම දෙනවා නේමේ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මටත් සින්දුවක් ඕන බට්ටෝ...
    නීලෙ නිලෙ අම්බර්පර් කියන එකේ රීමික්ස් එක තමයි මට ඕන...
    මේ පාර ඕලෙවල් කරන මමයි ජයයි...
    අනිත් ඔය රේඩියෝ අහන වයසක අනාත කුකුල්ලු ටිකයි එකතු කරගන්නවා...
    avatar407865_6.gif
    avatar407865_6.gif
    avatar407865_6.gif
    avatar407865_6.gif
    avatar407865_6.gif

    මේ මෙයා කියන්නෙ OLD LEVEL හරිද කොල්ලනේ :lol::lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14283376 said:
    ආපු ගමන් මගෙන් ඔය ගැන අහල නිදාගෙන ඉන්න සිංහයා ඇහැරවන්න එපා
    109.gif

    කාට කාටත් මල පනින මාතෘකාවක් ඕක.....!:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.