අපිනං තාම ඒ ලෙවල් කලේ නෑ...
ඕලෙවල් මේ පාර කරන්නේ...
![]()

එළකිරි කොල්ලෙක්;14283323 said:මාට්ටු වෙන එක මෙහෙමත් මාට්ටු වෙනවද කියහං කො
මම යනවා මචන් ලා . රන්දිකයා හොදට ශෝ එක කරන් පලයන් . විභාගෙත් හොදට් කරපන්. ආයිත් රේඩියෝ ශෝ එකකින් සෙට් වෙමු. හැමෝට සුබ රාත්රියක්. බුදු සරනයි!
![]()
10mb hari 20mb hari thma up karanna puluwan matahkawidiyataපූස්;14283360 said:එකසිය ගානක්ද කොහෙද![]()

පූස්;14283360 said:එකසිය ගානක්ද කොහෙද![]()
එළකිරි කොල්ලෙක්;14283354 said:ඇයි බං පූසෝ මොකෝ වෙලා තියෙන්නෙ??
ekata baye hangunadha ban kattiyamara porawalne
![]()
පාරෙ කරන්නෙපා බොලඅපිනං තාම ඒ ලෙවල් කලේ නෑ...
ඕලෙවල් මේ පාර කරන්නේ...
![]()

අනේ පුටේ ඕක කන්ඩියට අහු වෙන්න නම් දෙන්න එපෝ.... ඕක මාව කන්න ඉන්නේ![]()



මාව කපල කොටලා මැරුවත් කැන්ඩියට දෙන්නෙ නෑ මේක. 


පූස්;14283333 said:මේ කට්ටිය සමාව බාජන 100ක විතර දාල දෙන්නං.
මම කාටවත් රෙප් එක්ක ලොකු පොටෝ දෙන්නෙ නෑ.
එහෙම කලෙත් නෑ කරන්නෙත් නෑ.
විහිලුවට කිව්වෙ.
මම ආයේ නරක වැඩ කරන්නෙත් නෑ.
වරෙල්ලකෝ හැංගිච්ච උන් ටික එළියට.
අපි තාම හිරිමල් වයසේ කොල්ලෝ![]()

thmange wayse ekkekuta nakiya kiyana ekke dakkmayi mama
පල නාකිය යන්න![]()

මටත් සින්දුවක් ඕන බට්ටෝ...
නීලෙ නිලෙ අම්බර්පර් කියන එකේ රීමික්ස් එක තමයි මට ඕන...
මේ පාර ඕලෙවල් කරන මමයි ජයයි...
අනිත් ඔය රේඩියෝ අහන වයසක අනාත කුකුල්ලු ටිකයි එකතු කරගන්නවා...
![]()
![]()
![]()
![]()
![]()



එළකිරි කොල්ලෙක්;14283376 said:ආපු ගමන් මගෙන් ඔය ගැන අහල නිදාගෙන ඉන්න සිංහයා ඇහැරවන්න එපා
![]()



