2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    වේලපහින් එන්න දන්නෙ නැද්ද...
    සිගරට් එක විසිකරපිය....
    tuzki-bunny-emoticon-043.gif

    ජුංඩක් පරක්කු උනා මාමේ :(:( 25ක් විසිකරන්න:(:eek::sorry:

    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ මොකද්ද ඕයි මේ...
    මාව කාපිය....
    දැන් ඉතින් කොහොමද සමාජෙට මූන දෙන්නෙ හත්දෙයියනේ....
    නීලෙ නිලෙ අම්බර්පර්ද බොල මේ...
    tuzki80.gif
    eka thma man baluwe wena ekak nedha:eek:.meka parana ekak nedha ban:eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ....! ඊළඟ සති අන්තයේ දාමු චැටක් කට්ටිය සෙට් වෙලා.....!

    එළ එළ දාමු කට්ටිය සෙට් වුණොත්.
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    දෙවි දේවතා බැල්මෙන් සැදි එළකිරි කල්ලී
    සැමදා දිනේවා ජය ගෙන ලොව හෙල්ලී
    එහෙම කිව්ව උඹටත් ආදර මල්...........................ලී
    අක්කා කවිය දුන්නා යන්නට හෙල්.......................ලී
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ මොකද්ද ඕයි මේ...
    මාව කාපිය....
    දැන් ඉතින් කොහොමද සමාජෙට මූන දෙන්නෙ හත්දෙයියනේ....
    නීලෙ නිලෙ අම්බර්පර්ද බොල මේ...
    tuzki80.gif


    emoticon-00140-rofl.gif
    emoticon-00140-rofl.gif
    emoticon-00140-rofl.gif
    emoticon-00140-rofl.gif
    emoticon-00140-rofl.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට කන්න ගේන්න යන්න කලින් ඇහුනෙ සසා අයියගෙ නිලේ අම්බ්ර් සිංදුව දෙනව කියල. මේ කුමන නයන්නක්ද යන්නෙ :eek::eek::lol::lol:
     
    Status
    Not open for further replies.