2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 16, 2013 #122 dj ice cold said: යකෝ මුන්ට මේ ෆිල්ම්ස් වලට දාන්න වෙන නං තිබිලම නැද්ද Click to expand... එකෙන්ම...
T tishaeins Well-known member Mar 26, 2010 1,445 156 63 makola Jan 16, 2013 #125 ටු ලිට්ල් නංගි වෙනුවෙන් අග්නිපාත් එකේ Chikni Chameli song එක දියන් කලින් දුන්නනම් කමක් නෑ
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Jan 16, 2013 #126 පූස්;14284108 said: ඔව් නේ.. Click to expand... පස් වරක් දෙකත් දහයයි
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 16, 2013 #127 පූස්;14284049 said: අමිල වරෙන් මචං ගනින් සබන්. Click to expand... උඹ අලුත් බිසිනොස් එකක්වත් පටන් ගත්තද...
පූස්;14284049 said: අමිල වරෙන් මචං ගනින් සබන්. Click to expand... උඹ අලුත් බිසිනොස් එකක්වත් පටන් ගත්තද...
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Jan 16, 2013 #128 dj ice cold said: කෝ අල්ලා හු අක්බර් කියපන් බලන්න Click to expand... ඒ මොකකද
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 16, 2013 #129 dj ice cold said: පස් වරක් දෙකත් දහයයි Click to expand... සිරාවටම
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,682 2,905 113 Jan 16, 2013 #130 පූස්;14284103 said: වෙන මොකුත් එපාද? Click to expand... බව් බව් ප්ලීස්!
B.Lalakka Member Jan 22, 2011 1,937 180 0 බජාර් එකේ Jan 16, 2013 #132 dj ice cold said: අක්ක Click to expand... මයි කොල්ලො කොහොමද
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Jan 16, 2013 #134 amila256 said: එකෙන්ම... Click to expand... ෆිල්ම් එකට වඩා මිස්ටරි එකක් නම Harshat92 said: ඒ මොකකද Click to expand... මාත් මුස්ලිම් මං ඔයාට ආසයි අල්ලා හු අක්බර් පූස්;14284136 said: සිරාවටම Click to expand... එහෙනං ආයේ දහයක් දාපං
amila256 said: එකෙන්ම... Click to expand... ෆිල්ම් එකට වඩා මිස්ටරි එකක් නම Harshat92 said: ඒ මොකකද Click to expand... මාත් මුස්ලිම් මං ඔයාට ආසයි අල්ලා හු අක්බර් පූස්;14284136 said: සිරාවටම Click to expand... එහෙනං ආයේ දහයක් දාපං
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 16, 2013 #135 amila256 said: උඹ අලුත් බිසිනොස් එකක්වත් පටන් ගත්තද... Click to expand... නෑ ඩෙල්මා ස්ටොක් ඉතුරු කරල ගිහින්.
amila256 said: උඹ අලුත් බිසිනොස් එකක්වත් පටන් ගත්තද... Click to expand... නෑ ඩෙල්මා ස්ටොක් ඉතුරු කරල ගිහින්.
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jan 16, 2013 #136 අවුරෝර අයියේ ස්තූතියි මචන් ඇවේටර් එකක් හදල දුන්නට... මට මේ කලා වැඩනම් තේරෙන්නෙ නෑ... උඹටම හිතෙන විදියට හදලතියෙනව ටොප් එකට... මරු ඈ... ආර්සීසී අයියටත් ස්තූතියි... කලින් ඇවේටර් එක හදපු නදිමල් අයියටත් ස්තූතියි... වැඩ අස්සෙ ඇවේටරයක් හදන්න ට්රයි එකක් දීපු ඩීජේඑස්පීකේ අයියටත් ස්තූතියි... Last edited: Jan 16, 2013
අවුරෝර අයියේ ස්තූතියි මචන් ඇවේටර් එකක් හදල දුන්නට... මට මේ කලා වැඩනම් තේරෙන්නෙ නෑ... උඹටම හිතෙන විදියට හදලතියෙනව ටොප් එකට... මරු ඈ... ආර්සීසී අයියටත් ස්තූතියි... කලින් ඇවේටර් එක හදපු නදිමල් අයියටත් ස්තූතියි... වැඩ අස්සෙ ඇවේටරයක් හදන්න ට්රයි එකක් දීපු ඩීජේඑස්පීකේ අයියටත් ස්තූතියි...
B.Lalakka Member Jan 22, 2011 1,937 180 0 බජාර් එකේ Jan 16, 2013 #138 Harshat92 said: Click to expand...
T tishaeins Well-known member Mar 26, 2010 1,445 156 63 makola Jan 16, 2013 #139 Harshat92 said: Click to expand...
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Jan 16, 2013 #140 Last edited: Jan 16, 2013