2013 Jan 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    avatar35153_39.gif
    avatar369356_16.gif
    avatar5861_1.gif
    avatar329734_17.gif

    Naki Rilaw tika......:lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14284883 said:
    ඒක තමා එකම බය:sorry::sorry::sorry:


    95 අය හොඳායි................යි;);) u know what i mean;);)
    95dha:shocked:.labana awruddene exam:shocked:.ela ehnam 95 aya thma hodha:)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බින් ලාඩින් ගැන අහපන්...
    ඔබාම ගැන අහපන්...
    බැරිමනං ශිරාණි බණ්ඩාරනායක ගැන අහපන්...
    ඔය ගල්මූසලය ගැනනම් අහන්න එපා මගෙ පුටේ...
    වැටෙනවා.. ඔන්න ඉතින් මම මානසිකව වැටෙන්න වගේ...
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif

    එහෙම කියන්න එපා.:no::no:

    මට අද ශෝ එක ජීවිතේ කවදාකමත් අමතක වෙන එකක් නෑ...
    මගේ කෙල්ල ගැන මම කීවෙ මේ ෂෝ එක නිසා...
    මම මේ ෂෝ එක අහන්න දීල මගේ කෙල්ල ගැන ගෙදර උන්ට දන්වලා තමා..
    මගේ අක්කි එක්ක කෙල්ලට කතා කරන්න චාන්ස් එක ගත්තෙ...
    පින් සෝමෙ උඹ අපිව අමතක කලත් අපිට උඹව අමතක වෙන එකක් නෑ...
    ඔන්න අක්ක ඕකේ එක දුන්නා....
    මට පට්ට සන්තෝසයි හරිය....
    1සට් ස්ටෙප් ගොඩ පුටේ...
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    බින් ලාඩින් ගැන අහපන්...
    ඔබාම ගැන අහපන්...
    බැරිමනං ශිරාණි බණ්ඩාරනායක ගැන අහපන්...
    ඔය ගල්මූසලය ගැනනම් අහන්න එපා මගෙ පුටේ...
    වැටෙනවා.. ඔන්න ඉතින් මම මානසිකව වැටෙන්න වගේ...
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif

    120px-Troll.png
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනම් සහෝදර සහෝදරියන් ඔක්කටම කිව්වා.....
    මම යන්න කියලයි ලෑස්තිය.....
    ඔක්කටම සුභ රාත්‍රියක් කියන ගමන්....
    රන්දිකගේ වීභාග කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....
    වැඩ ටික ඉවර වෙලා අයෙත් සෙට් වෙමු.

    ගුඩ් නයිට් කොල්ලා :cool::cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14284900 said:
    ආනා අයියා කොහි යන්ට:sorry:
    මෙහෙ හිටු මෙව්වා එක ඉවරවෙනකම්;)
    එළ එළ අයියේ ගුඩ් නයිට්
    වෙන්ඩ නෑනා මතක් කරා කියන්න;)

    අනිවා කියන්නම්....!
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    නාන්නෙ නැති උනාට මොටෝ...
    අක්ක ඉන්නවනේ මල්ලි නාවන්න.. :eek:
    අනේ බොගෙ බීඩි කොටේ:eek:
    එහෙනම් සහෝදර සහෝදරියන් ඔක්කටම කිව්වා.....
    මම යන්න කියලයි ලෑස්තිය.....
    ඔක්කටම සුභ රාත්‍රියක් කියන ගමන්....
    රන්දිකගේ වීභාග කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....
    වැඩ ටික ඉවර වෙලා අයෙත් සෙට් වෙමු.
    ගිහින් වරෙන් පුතේ බුදුසරණයි:)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    avatar35153_39.gif
    avatar369356_16.gif
    avatar5861_1.gif
    avatar329734_17.gif

    Naki Rilaw tika......:lol::lol::lol:

    අපි නං වයසයි කියමුකො.අත් දැකීමෙන් පරිපූර්ණ දැනුමෙන් පූර්ණ පොරවල් අපි. :lol::lol:
    ඒත් උඹල බච්චො. ඒ මූට සූප්පුවක් දීපල්ල කිරි බොන්න
    120px-Troll.png
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Kunal Ganjawala Tere Liye Meri Saansen Lyrics

    (Tere Liye Meri Saansen Mujhe Tujhse Pyar Hai
    tujhpe Hi Ai Zindagi Jaan Nisaar Hai ) - 2
    mere Do Jahaan Tu Hain
    meri Khwaahishen Tu Hain
    meri Dhadkanein Tu Hain
    tu Hain Tu Hain Tu Hain
    tere Liye Meri Saansen Mujhe Tujhse Pyar Hai
    tujhpe Hi Ai Zindagi Jaan Nisaar Hai



    tu Nazar Ke Pass Hai Kya Ajab Ehsaas Hai - 2
    mere Toh Shaamo Sehar Tere Liye
    tere Liye - 2
    tere Liye Meri Saansen Mujhe Tujhse Pyar Hain
    tujhpe Hi Ai Zindagi Jaan Nisaar Hai

    aasman Ki Hoor Hai Tu Toh Rab Ka Noor Hai
    tujhsa Na Koi Yahaan Jaane Na Tu
    jaane Na Tu - 2
    tere Liye Meri Saansen Mujhe Tujhse Pyar Hain
    tujhpe Hi Ai Zindagi Jaan Nisaar Hai
    mere Do Jahaan Tu Hain
    meri Khwaahishen Tu Hain
    meri Dhadkanein Tu Hain
    tu Hain Tu Hain Tu Hain
     
    Status
    Not open for further replies.