[dot]net framework & internet ප්‍රශ්නයක්..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    පුතා offline මොකක් බෑවත් ඔක හදාගන්න බැ ඔක ඔකෙන්ම download වෙලා install වෙන්න ඕන බන් මොකක්ද මොඩම් එක මුලින්ම එක හදාගන ඉදපන් මචන් මොඩම් එකෙ මොකක්ද මොඩල් එක මොකක්ද software එක විස්තර කියපන්කො
    අප්පටසිරි එහෙමද? :eek: අලුත් රවුටරයක් ගන්න වෙයිද?
    prolink usb adsl2+ modem
    hardware id - USB\VID_0BDA&PID_8672&REV_0000

    modem eke model eka mokakda
    prolink usb adsl2+ modem
    hardware id - USB\VID_0BDA&PID_8672&REV_0000
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    Windows update ekenma oka daaganna eka thamai hondama wade......
    habai ube modem eka ganne nathi eka thamai awula...... :eek:
    :(:( modem චාටර්.. driver එක install වෙනව.. ඒත් recognize වෙන්නෙ නැති එකයි අව්ල... driver details ගියාම files තියෙන්නෙ ඕන තැනම තියෙනව.. ඒත් අදුන ගන්නෙ නෑ... Win 8 මගෙන් අහනව මොකද්ද plug කලේ කියල?? :eek::eek:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :(:( modem චාටර්.. driver එක install වෙනව.. ඒත් recognize වෙන්නෙ නැති එකයි අව්ල... driver details ගියාම files තියෙන්නෙ ඕන තැනම තියෙනව.. ඒත් අදුන ගන්නෙ නෑ... Win 8 මගෙන් අහනව මොකද්ද plug කලේ කියල?? :eek::eek:
    :confused: :confused:
    sirawata router ekak thibbanan oya kisi awulak naa......
     
    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan Dotnet Offline install karanna widiyak thinawa 8 wala

    1. mulin ube Bootable windows 8 DVD/ Flash Drive eka rom ekata dapan.

    2. passe Left side eke ena bar eken Search gihin "cmd" kiyala gahala Write click karala "Run as Administrator " walin CMD eka on kara ganin.

    3. cmd eke oka type karapan
    dism.exe /online /enable-feature /featurename:NetFX3 /Source:G:\sources\sxs /LimitAccess

    othana 'G' ekata Ube Rom eke Hari Pen eke letr eka dipan

    Mage nm wadakara
     
    තෑන්ක්ස් මචන්... ඔය ක්‍රමේ video එකක් උඩ එකෙක් දාල තිබ්බ මාත් ට්‍රයි කලා. ඒ උනාට 65.8% දි error එකක් එනව බෑ කියල... හරි ගියේ නෑ :( Thx macho.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    :confused: :confused:
    sirawata router ekak thibbanan oya kisi awulak naa......

    Dongle ekakin try karapan! :yes:
    කමෙන්ට් කරල කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.. 5+ අද කොල්ලෙක්ගෙ ගෙදරට උස්සන් ගිහින් රව්ටරේකින් update කරගත්ත.. :D ඒත් මොඩම් ප්‍රශ්නෙ හරි නෑ.. :(
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    kohomda bn hadagaththe . . .ape yaluwek tath oka thibba. . . Contorl panal enable kra eth hari gye ne offline methoad ekedi 68% stop wenwa