Internet නැතුව Win 8/8.1 වල .NET Framework 3.5 Enable කරමු..
මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයට දැනගන්න කියන්නම්. ජනෙල් 8 දාපුවාම ඒකෙ .NET Framework 3.5 අපි ඔන්ලයින් දාන්න ඕනේ.නැත්තම් අපට හරියට වැඩ කරගන්න බෑ.සමහර සොෆ්ට්වෙයා දාන්නත් බෑ.ඒක බලාගන්න පුළුවන් Windows Features වලට ගිහාම. පහල පින්තූරෙ බලන්න.
හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක ඉන්ටර්නෙට් නැතුව Enable කරගන්නෙ කියල. Offline ඉදන් වැඩේ කරගන්න පුළුවන්කම තියෙද්දි නිකන් Data ඉවර කරගන්නෙ මොකටද නේද?
මේක කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා එකකින්.
http://sitemoneylot.blogspot.com/2014/05/internet-win-881-net-framework-35-enable.html
මේක කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා එකකින්.
http://sitemoneylot.blogspot.com/2014/05/internet-win-881-net-framework-35-enable.html
.