මර්වින්ට කැළනිය යලිත්
කැලණිය සංවිධායකකම යළි භාරගන්න ලෑස්තියි – මර්වින්
January 17, 2013 at 10:21 am | lanka C news
කැලණීයේ ආසන සංවිධායක ධුරය යලි තමන්ට ලබා දුනහොත් එය බාර ගැනීමට සූදානම් යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
තමන් කැලණියට කල සංවර්ධනය කැලණීයේ ජනතාව දන්නා බවත් පවසන අමාත්‍යවරයා මෙසේද සඳහන් කරයි.
‘ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනයක් තියෙන පක්ෂයක්. ඒ නිසයි මා කැලණිය සංවිධායක ධූරයෙන් ඉවත් වුණේ. ජනාධිපතිවරයා සංවිධායක ධූරය භාර ගන්න කිව්වොත් එය භාර අරගෙන වැඩ කරනවා.
කැලණිය ජනතාව මට ඡුන්ද 25000ක් ලබා දුන්නා. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 152000ක් ලබා ගත්තා. මම කැලණියට කළ සංවර්ධනය ජනතාව දන්නවා. කැලණියේ ජනතාව කවමදාවත් මම අමතක කරන්නේ නැහැ.
ඝාතනවලට මම විරුද්ධයි. හසිත මඩවල හොඳ මනුෂ්‍යයෙක්. ඒ අයගේ පුද්ගලිකව ඇති වූ ප්‍රශ්නයක් මතයි ඝාතන සිද්ධිය ඇති වෙලා තියෙන්නේ දේශපාලන හා සංවර්ධන කටයුතු සම්බන්ධව උපදෙස් ලබා ගැනීමට විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත් කර ගත්තා. එහි සභාපති හැටියට බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි කටයුතු කරනවා
කැලණිය සංවිධායකකම යළි භාරගන්න ලෑස්තියි – මර්වින්
January 17, 2013 at 10:21 am | lanka C news
තමන් කැලණියට කල සංවර්ධනය කැලණීයේ ජනතාව දන්නා බවත් පවසන අමාත්‍යවරයා මෙසේද සඳහන් කරයි.
‘ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනයක් තියෙන පක්ෂයක්. ඒ නිසයි මා කැලණිය සංවිධායක ධූරයෙන් ඉවත් වුණේ. ජනාධිපතිවරයා සංවිධායක ධූරය භාර ගන්න කිව්වොත් එය භාර අරගෙන වැඩ කරනවා.
කැලණිය ජනතාව මට ඡුන්ද 25000ක් ලබා දුන්නා. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඡුන්ද 152000ක් ලබා ගත්තා. මම කැලණියට කළ සංවර්ධනය ජනතාව දන්නවා. කැලණියේ ජනතාව කවමදාවත් මම අමතක කරන්නේ නැහැ.
ඝාතනවලට මම විරුද්ධයි. හසිත මඩවල හොඳ මනුෂ්‍යයෙක්. ඒ අයගේ පුද්ගලිකව ඇති වූ ප්‍රශ්නයක් මතයි ඝාතන සිද්ධිය ඇති වෙලා තියෙන්නේ දේශපාලන හා සංවර්ධන කටයුතු සම්බන්ධව උපදෙස් ලබා ගැනීමට විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත් කර ගත්තා. එහි සභාපති හැටියට බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි කටයුතු කරනවා
උබ නම් මහා දස කැ%රියෙක් බන්.