HTML වල ප්‍රෝග්‍රෑම් එකට අදාළ නොවී මොනවහරි ඒ ලයින් එක ගැන විස්තර ටිකක් ලියල තියාගන්නේ මොන සිම්බල්ස් අතරේද? ඒ කියන්නේ මොනවහරි ලයින් එකකින් කරන්නේ මොනවද කියල සිංහලෙන් ඒ ලයින් එකට ඉස්සරහින් ලියා ගන්න ඕන පේජ් එකට එන්නේ නැතුව.