Terminator 2 Blu ray bala bala inne mama!

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    අනේ උඹ වගේ මෝඩයෙක්. ඕක blueray ෆෝර්මැට් එකෙන් බැලුවා කියලා තෝ හිතන් ඉන්නේ ඕකේ quality එක වැඩි වෙනවා කියලද ? terminator 2 blueray කාලේ ආපු ෆිල්ම් එකක් නෙවෙයි. ඒ කාලේ හදපු ෆිලිම්ස් වල quality එක වැඩි කරන්න බැහැ. ඕනේ නම් blueray ඩිස්ක් එකකට ෆිල්ම් එක කොපි කරන්න පුළුවන්.

    ow ban. DVD walata wada poddai quality eka wedi wenne :yes:

    gon matto owwa 1080 HD naha parana movies.. :lol::lol:

    :lol::lol::lol::lol:
    පවු අනාතයා

    අනේ බන් උබල දන්නේ නැද්ද මොකද පරණ ෆිල්ම් blue ray කරන්න බැරි පුළුවන් ..
    එකට හෙන කාලයක් යනවා එක එක ෆ්රේම් එක අරගන අලුත් කරනවා සැක නම් ඉන්ටෙර්නෙට් එකේ හොයල බලපන්
    මම මේක කිව්වේ උබලට හිනා වෙන්න නොවයි පොඩ්ඩක් දැනුවත් කරන්න ..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අනේ බන් උබල දන්නේ නැද්ද මොකද පරණ ෆිල්ම් blue ray කරන්න බැරි පුළුවන් ..
    එකට හෙන කාලයක් යනවා එක එක ෆ්රේම් එක අරගන අලුත් කරනවා සැක නම් ඉන්ටෙර්නෙට් එකේ හොයල බලපන්
    මම මේක කිව්වේ උබලට හිනා වෙන්න නොවයි පොඩ්ඩක් දැනුවත් කරන්න ..
    Ne ponnayo, munta hondatama ridla :P :lol::lol::lol::lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    අනේ උඹ වගේ මෝඩයෙක්. ඕක blueray ෆෝර්මැට් එකෙන් බැලුවා කියලා තෝ හිතන් ඉන්නේ ඕකේ quality එක වැඩි වෙනවා කියලද ? terminator 2 blueray කාලේ ආපු ෆිල්ම් එකක් නෙවෙයි. ඒ කාලේ හදපු ෆිලිම්ස් වල quality එක වැඩි කරන්න බැහැ. ඕනේ නම් blueray ඩිස්ක් එකකට ෆිල්ම් එක කොපි කරන්න පුළුවන්.
    godayata magic kiyana ne ekai:lol::lol::lol: