Negombo film hall Box

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බොරැල්ලේ තම පට්ට තැන... 10.30 එකට බොක්ස් එක ගන්න අඩුම තරමේ 8 වත් ඇවිත් ඉන්න ඕනේ.. :)
    එහෙම මදි, :no::no:
    පලවෙනි කපල් 8 විතර මඟාරින්නත් ඔනේ. මුලින්ම ඉන්න උන් උඩට දාන්නේ :lol:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මට මතක විදියට මීගමුවේ ස්ටේෂන් එක ළඟ ෆිල්ම් හෝල් එකක් තිබ්බ වගේ මතකයි. ඒකේ බොක්ස් තිබ්බ වගෙත් මතකයි. ටිකක් හොයල බලපන්. තිබ්බේ නැත්තන් ඔය ළඟම තියෙන බස් ස්ටෑන්ඩ් එකට ගිහින් උඹ ඔහොම්මම ගම්පහ බස් එකක නැගපන්. පැයක්වත් යයි ගම්පහට එන්න. බස් එක ස්ටෑන්ඩ් එකේ නවත්තපු ගමන් බැහැල ජාඇල පාරේ ටික දුරක් පයින් යමන් නයෝමි ෆිල්ම් හෝල් එකට(දෙවනියට හම්බෙන ෆිල්ම් හෝල් එක). ඒකේ බොක්ස් තියනවා. ටිකට් එකක් 250යි.
    :P:P:P:rofl::rofl::rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එහෙම මදි, :no::no:
    පලවෙනි කපල් 8 විතර මඟාරින්නත් ඔනේ. මුලින්ම ඉන්න උන් උඩට දාන්නේ :lol:


    උදා යට කියල වෙනසක් තියෙනවද? :shocked:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උදා යට කියල වෙනසක් තියෙනවද? :shocked:


    ඔව්. උඩ චොර
    ඉස්සරහින් පලු 2කේ පොඩි දොරක් තියෙන්නෙ. සීට් එක මැද්දේ බාධකෙකුත් තියෙනවා:(

    යට ඒවයේ ඉඩ තියෙනවා හොඳට
    තනි කුශන් සීට් එක:lol:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඔව්. උඩ චොර
    ඉස්සරහින් පලු 2කේ පොඩි දොරක් තියෙන්නෙ. සීට් එක මැද්දේ බාධකෙකුත් තියෙනවා:(

    යට ඒවයේ ඉඩ තියෙනවා හොඳට
    තනි කුශන් සීට් එක:lol:

    :rolleyes::rolleyes::rolleyes:
     

    tharangaral

    Member
    Mar 7, 2007
    63
    31
    0
    hondama place eka andrew eka ,arpico supercenter eka issaraha paren athulata yanna thiyenne machan .2 tma Rs 400/- Box kiwwata boxmath newei ithin wata karala thiyenne habai deyak kara ganna nam puluwan poddak kalin palayan .boru kiyanna one na mchan oka athule dagena ekakata hondata kala ithin hitha ganinko .room ekakta gihin ganna athal ekata wada eka wenas but supreb. poddak ida adu unata pravacy hondai piti passata wenna thiyana single ewa ekak ganna balapan . anik eke copule 2 k danna puluwan eke athala ganna ba . Ok wadi wisthara one nam ahapan
     

    BARCODE

    Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    රාජගිරියේ තමා පට්ටම තැන.බැල්කනි එකේ වම් පැත්තේ side එකේ තියෙනවා පට්ට box සෙට් එකක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්. උඩ චොර
    ඉස්සරහින් පලු 2කේ පොඩි දොරක් තියෙන්නෙ. සීට් එක මැද්දේ බාධකෙකුත් තියෙනවා:(

    යට ඒවයේ ඉඩ තියෙනවා හොඳට
    තනි කුශන් සීට් එක:lol:
    එහෙනම් ආතල් එකට පහල තමයි හොද :lol:
     
    Sep 11, 2012
    52
    2
    0
    thanks for the reply machnla meke inna samahara un film hall 1k gana ahuwath rep kapanawane lol. budu wechcha unda koheda ane manda rep walinnam mata wadakma na ooi. he hee. rep kapuwat kamak na mun kunuharapenut banala ewanawane lol keeli nathi gay dial tama ithin :P any way thanks for ur rplies boys.