'විවාහය​' යන ආකල්පයම අස්වාභාවික නොවේද​?

'විවාහය​' යන ආකල්පයම අස්වාභාවික නොවේද​?

න්න ඉතින් ලන්කාවේ උඹලා කවුරුත් ඉතින් හිතාගෙන ඉන්නේ ලස්සන කෙල්ලෙක් බැදගෙන​, දරු පවුලක් හදාගෙන හොදින් ජීවත් වෙන්න නේද කවදහරි?


images




ඒත් මමනම් හිතන්නේ 'විවාහය​' කියන ආකල්පයම දෝශ සහිතයි කියලයි. මම මෙහෙම කිව්වම ගොඩක් උන් විරුද්ධ වෙයි. ඒත් මම උදාහරණ සහිතව මගේ තර්කය ඔප්පු කරන්නම්.

'විවාහය​' කියන්නේ ඇත්තටම මොකක්ද​? ගැහැණියක් සහ මිනිසෙක් මිය යනතුරු දෙදෙනා සමග පමණක් සන්සර්ගයේ යෙදීමට නීතිය ඉදිරියේ අත්සන් කිරීම නේද​?
එතකොට තවත් සමහරක් කියයි.. මූට පිස්සු... හු*න එක විතරක් නෙමයි පොන*%යෝ 'විවාහය​' කියන්නේ.. ඒක ඊට වඩා සන්කීර්නයි කියලා.
මට නම් හිතෙන්නේ ඔය මොන මල ඉලව්ව කිව්වත්, සත්තකින්ම විවාහය කියන එකෙන් වෙන්නේ, අපේ ලින්ගික සන්සර්ගය එක යෝනියකට විතරක්, සහ එක ශිශ්නයකට පමණක් සීමා කරගැනීම පමණක්ම නොවේද​?

ඔන්න ඉතින් ඔය ඔක්කොටම කලින් අපි බලමුකෝ 'මිනිසා' කියන්නේ කවුද කියලා...
'මිනිසා' කියන්නෙත් 'සත්වයෙක්'. ඉතින් සත්තු බෝ වෙන්නේ කොහොමද​? හු*න එකෙන් නේද​? අපේ හි*ම, ලොව එකම එක ගැහැණියකට හෝ එකම එක පිරිමියෙක්ට පමණක් සීමා කරගැනීම​, තම වර්ගයා බෝකිරීමට ස්වභාව ධර්මයෙන් සතුන්ව නිර්මාණය කිරීමට පිටතින් යන්නේ නොවේද​? එවිට එය 'අස්වාභාවික​' නොවන්නේද​?

ඔන්න ඉතින් මම හොදම උදාහරණයක් අරගෙන පෙන්නන්නම්. මේක ඉතින් දැන් ලෝකයේ එක්තරා ආගමක් සම්බන්ධයෙන් නිසා මම මේ ආගම මොකක්ද කියලා කියන්නේ නැහැ මෙතන​. ඒත් මේ ආගමේ නීති වලට අනුව, ආගමික නායකයන්ට කසාද බැදීම තහනම්. ඒත් 1920 සිට 1980 දක්වා විශාල කාලපරිච්චේදයක මෙම නායකයින් හෝ ධර්ම ප්‍රචාරයකයින් කුඩා පිරිමි දරුවන් විශාල වශයෙන් අපයෝජනය කරලා තියනවා.
මම මේ ආගමකට බනිනවා නෙමයි. ඒත් මෙවුන් මෙලෙස ම්ලේච්ඡ අකටයුතුකම් වල යෙදුනේ, ඔවුන්ට නිසිසේ ලින්ගිකව එකතු වීමට නොලැබුනු නිසා නොවේද​? ස්වබාවදර්මයට පිටුපා ගිය නිසාම නොවෙද මෙවන් විපත් සිදුවූයේ?

විවාහයෙනුත් සිදු වන්නේ මේකම නේද​? ඇයි අපිට බැරි නානාවිධ මිනිසුන් සමග ලින්ගිකව බැදෙන්න​? උඹලා ගත් කටටම කියයි "ඕයි.. ඔය වනචර වැඩ කරන්න අපි සක්කිලියෝ නොවෙයි" කියලා...
ඔව මම පිලිගන්නවා.. මාත් කියන් නැහැ ගිහින් හැම ගැණිගෙම හි&ට ඇනපල්ලා කියලා... ඒත් තමුන් ආස කරන ඕනම ගැණියක් සමග හු*න්න ඇයි නීතියෙන් බාධා?
නීති කියන්නේ මොනවද​? අපිම දාගත්ත බහුබූත නේද​? හොදට බැලුවොත් නීති හැදිලා තියෙන්නෙත් ආගමක් වටා...

ඔන්න ඉතින් මුලු නැදැ හත්මුතු පරම්පරාවටම කැගහගෙන​, චන්න මහතාගේ අඩනිරුවත් නැට්ටුක්කාරියන්ට දාස් ගණනින් පූජා කරගෙන​, කොලඹ තියෙන උසස්ම ගණයේ හෝටල් වල පවත්වාගන්නා මේ බොරු පුරාජේරු මගුල්, අවසන් වෙන්නේ මිනිසුන් ලෝකෙටම ණයවෙලා නේද​?


images


ඒ වගේම බැදපු ජෝඩුවගේ සතුටත් ඉවරවෙන්නේ පෙට්ටිය කඩා දාගත්තාට පස්සේ නේද​? ඉන් පස්සේ මුන් දෙන්නා යක්කු වගේ ගේ අස්සේ ගහ මරාගෙන​, ලෝකෙට පරකාසේ දාගෙන ඉන්නවා නේද​?

ඇයි මෙහෙමත් බොරු ආටෝපිත වැඩ​? තනිකඩ ජීවිතය කොතරම් අගනේද කියලා මට අදයි දැනුනේ.. උඹලා දැකල ඇති මමත් එලකිරියේ ඕන පදම් ත්‍රෙඩ් දාල ඇති ඉස්සෙල්ලා "මට කෙල්ලෙක් නැහැ" කිය කිය​.
ඔව්... මම දැම්මා.. මම තාමත් කෙල්ලෙක් හොයනවා.. ඒත් බැදගෙන ඒකිත් එක්ක මරාගෙන ජීවිත කාලයටම එකම හිලකට ඇන ඇන ඉන්න මට නම් බැරි වේවි. ලන්කාවේ සමාජ සන්ස්ක්‍රුතියට මම පටහැනි වේවි.. ඒත් සත්‍ය ඒකම නොවේද​?

උඹලාගේ අදහස්ද දැන ගන්න ආසයි. අපි මේ ත්‍රෙඩ් එකෙන් මේ ගැන කතා කරගෙන යමු.

මීට​
ලන්කාපුත්‍ර
 
  • Like
Reactions: king_pandukabaya

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹ කියන දේ සහතික ඇත්ත, දෙන්නෙක්ගෙ සම්බන්ධ තාවයක් විවාහයකින් කෙලවරවෙනවා කියන්නෙ ඇඟ බැඳීමක් විතරයි, ඒත් හිතබඳින්න බෑ ඒ නිසා සුද්දගෙ කසාද ක්‍රමේ ප්‍රායෝගික නෑ. ඒ වුනාට ඉතින් නොකර ඉන්නත් බෑ. එහෙම ඉන්න පුලුවන් නාගරික පරිසරය තුල විතරයි.:eek:
 
උඹ කියන දේ සහතික ඇත්ත, දෙන්නෙක්ගෙ සම්බන්ධ තාවයක් විවාහයකින් කෙලවරවෙනවා කියන්නෙ ඇඟ බැඳීමක් විතරයි, ඒත් හිතබඳින්න බෑ ඒ නිසා සුද්දගෙ කසාද ක්‍රමේ ප්‍රායෝගික නෑ. ඒ වුනාට ඉතින් නොකර ඉන්නත් බෑ. එහෙම ඉන්න පුලුවන් නාගරික පරිසරය තුල විතරයි.:eek:

අනිවා මචන්... කසාදය කියන කොන්සෙප්ට් එකේම බිදවැටීමක් කියලයි මම හිතන්නේ. ප්‍රායෝගික නොවන දෙයක්!
 

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මිනිසා කියන්නෙ සතෙක් තමා නමුත් හිතන්ඩ පුලුවන් සතෙක්..පාරෙ රෙන බල්ලෙක් වගෙ නමෙ.උබට ඒ බල්ලගෙයි මිනිසගෙයි වෙනසක් හිතන්ඩ බැරි නම් උබ පාරෙ රෙන බල්ලෙක්ම තමා..
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Umba mokaatada enne kiyala penawa.... agamika nayakayanta kasaade thanam kiyala, podi laamy gana daala, enne mokaatada kiyala penawa.... mehemay machan umbalage ewun ballo wage gaanu godakata hikuwata menna mekata uththarayak deepan.. umbalage gaanu godak minissu ekka hukanna yanne naa neda??? ay machan e? unta witharak ehema karana eka hari naaa ne.. untath minissu godaak ekka inna deepan... anna ehema deeal waren katha karanna... nathnam nodann dewal gana katha karanna epa... mokada lokema dannawa Prasidhdhama pedophile ekek naayakaya kran inne mona aagameda kiyala harida?????
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මිනිසා කියන්නෙ සතෙක් තමා නමුත් හිතන්ඩ පුලුවන් සතෙක්..පාරෙ රෙන බල්ලෙක් වගෙ නමෙ.උබට ඒ බල්ලගෙයි මිනිසගෙයි වෙනසක් හිතන්ඩ බැරි නම් උබ පාරෙ රෙන බල්ලෙක්ම තමා..
    ;)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹ කියන දෙයින් බහුතරයකට මම එකගයි
    අනිත් චුට්ට ගැන විවාදාත්මකයි
     

    tharangaral

    Member
    Mar 7, 2007
    63
    31
    0
    machan umba oya notherum kamata kiyana ewa.. Niruwath wanaraya potha hoyagena poddak kiyawapan .. ethakota umbata therei :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14290295 said:
    Get a life ponzz..උඹට මෙකේන්ම මේ දේ කියන්න තිබ්බනේ..:P :rofl:

    මට මේ එකවුන්ට් එකෙන් ත්‍රෙඩ් දාන්න කොනකපාලුවොන්ගෙන් පර්මිශන් ඕන නෑ හොද්දො:frown:
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    පට්ට බොරුවක් මචන් .....ලෝකෙට උඩ දා ගෙන අවුරුදු ගණන් Love කරලා බදින්න හිතාගෙන ඉන්න උන්ට කියමු නිත්‍යානුකුලව ඇග බදින් නැතුව තමන්ගේ සහකාරයා හරි සහකාරිය හරි එක්ක මැරෙනකන් ආදරෙන් ඉන්න කියල ......ඔන්න දැන් බලමු අපේ එවුන්ගේ බොරුවේ තරම ....අපිට හිතෙන ගෑණි එක්ක හු .....න බැරි අපි මොන සැපක්ද බන් මේ විදින්නේ ....