ලේ කිරි කරලා ඇති දැඩි කරලානින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
හැංගිලා හඩන්නේ ඇයිද ප්රථම පේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ....
සැප සම්පත් දුන් අම්මේ
මා එනතුරු ඔබ නොසිටියේ ඇයිදැයි
කියන්න ආදර අම්මේ......
ලේ කිරි කරලා ඇති දැඩි කරලානින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
හැංගිලා හඩන්නේ ඇයිද ප්රථම පේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ....
මූදු පතුල යට ඉඳලාලේ කිරි කරලා ඇති දැඩි කරලා
සැප සම්පත් දුන් අම්මේ
මා එනතුරු ඔබ නොසිටියේ ඇයිදැයි
කියන්න ආදර අම්මේ......
විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලාමූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා....
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේමවිනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා.....
ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහීදිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ..
වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනාගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
හද සන්තකවිය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා.....
නින්ද නැති රැයේ සද කදුළු මීදුමේනාදුනන ලෙසින් ඉන්නට
කවුරුද ඉගැන්නුවේ
පුදදුන් සෙනෙහස කුලුදුල් හින්දද
ඔබමට එරෙහිවුනේ
තාරුකා කැලඹෙන හැන්දෑවේනින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
හැංගිලා හඩන්නේ ඇයිද ප්රථම පේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති.....
රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේනුඹේ සිත හිස් අහසක්
මගේ සිත කවි දහසක්
ලං නොවී අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ
වියෝවූ පසුවයි දැනෙන්නේරෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ