2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලුතර බාර් එකකට යං...යං...යං...යං...යං...
    118.gif
    පලයං පලයං.... :yes::D :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලුතර බාර් එකට යනවනම් මට කරෙන් එන්න බොන්න ඕනෙ...:sorry::sorry::sorry:
    මං පැත්තකිං උස්සනවා අනිවා.. මොකද උඹ ඊට පස්සෙ අරක්කු බොන්නෙ නැති නිසා :D:yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආපෝ.. මුස්ථාපාගේ ජාතික ගීය


    මම මගේ ජාතික ගීය ඉල්ලන්නද??? කවුද මාත් එක්ක එකතු වෙන්නෙ...? අපිට උක් කාපාන් මහ රජානෙනී....:eek::eek::eek::eek::eek::eek::eek::eek:


    අපිට දෙන්න ආයුබෝවන් මහරජානෙනි සින්දුව.....:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:මන් දන්නවා මෙතන ඉන්න සේරම කැමතියි ඒ සින්දුවට...:yes::yes::yes::yes::yes::yes:ඒක නිසා කට්ටියවම එකතු කර ගමු:lol::lol::lol::lol::lol::lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    t5tbb4.jpg


    සසියා මුස්තාපා රයිට්
    nodding-yes-by-a-very-happy-smiley-emoticon.gif

     
    Status
    Not open for further replies.