2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචං මට දීපංකො..
    Wonderful tonight
    රාජකුමාරී මල්සර දෝනී ....
    මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා...
    :cool:

    සින්දු 3ම :yes::yes:

    අඩෝ මගේ සින්දුව....මාව එකතු කර නොගත්තොත් ගහනවා බෝම්බ:growl::growl::growl::growl::growl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    ඊයේ රාත්‍රීයේ අදික ලෙස බීමතින් මහරගමට ආසන්න ප්‍රදේශයකදී නිරුවතින් හැසිරුනු තමා මුස්ථාපා ලෙස හදුන්වාගන්නා පුද්ගලයෙකු... පොලිස් ජීප්රිය පැමිණෙන අවස්ථාවේ.. ......................

    සිද්ධිය පිළිඹව වැඩිදුර............................................:shocked::yes:

    t5tbb4.jpg
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඕක කරගෙන නේද උඹේ කං ඇහෙන් නැත්තෙ දැං ? :sorry:

    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl: (mc eken issuwe)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද පොඩි වැඩ වගයක් තියනව මචාලා... ඉවර උනොත් සෙට් වෙන්නම්... හොරෙන් අහන් ඉන්නෙ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මගේ සින්දුව....මාව එකතු කර නොගත්තොත් ගහනවා බෝම්බ:growl::growl::growl::growl::growl:
    සින්දුව ප්ලේ වෙනකං හිටු...
    අපි එතකං මේ කලුතරිං ගෙනාපු විස්කි බෝතලේ රස බලමු මචං.. අර සසා එයි.. බලාගෙන :cool:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊයේ රාත්‍රීයේ අදික ලෙස බීමතින් මහරගමට ආසන්න ප්‍රදේශයකදී නිරුවතින් හැසිරුනු තමා මුස්ථාපා ලෙස හදුන්වාගන්නා පුද්ගලයෙකු... පොලිස් ජීප්රිය පැමිණෙන අවස්ථාවේ.. ......................

    සිද්ධිය පිළිඹව වැඩිදුර............................................:shocked::yes:

    t5tbb4.jpg

    සැසා ලිද පත්ලටම කිමිදී ඇත...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    :lol::lol:
     
    Status
    Not open for further replies.