පූස්;14291042 said:අපි නං එලම තමා. ඇයි ඔයා ඉන්නව කියල නිකන් අස්පට් පිට කිව්වෙ.![]()
සස්ලිට් ගේ අලුත් කාඩ් 1ක
sasa![]()



කවුද බන් මුස්තාපා?![]()

ඉතින් ඕක ගිය සිකුරාදා නවෝද් අයියා රේඩියෝ ත්රෙඩ් එකේ දැම්මා. ඉතින් ඉතුරු ටික උඹ මවාගනින් එතැනින් එහාට.


පූස්;14291102 said:මචං කෙටියෙන්ම සීන් එක මේකයි. නවෝද් අයියල එක්ක සසා කැම්පස් ඉන්න කාලෙ, සසා රූම් එකට ගිය ගමන් නවෝද් අයියට කියවුනේ මුස්තාපා කියලලු. මූ නිකන් රැවුල වවන් ඉන්න ඇතිනේ මුස්ලිම් පොරක් වගේ.ඉතින් ඕක ගිය සිකුරාදා නවෝද් අයියා රේඩියෝ ත්රෙඩ් එකේ දැම්මා. ඉතින් ඉතුරු ටික උඹ මවාගනින් එතැනින් එහාට.
![]()



