2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    408570_328273603952057_1724928847_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පූස්;14291042 said:
    අපි නං එලම තමා. ඇයි ඔයා ඉන්නව කියල නිකන් අස්පට් පිට කිව්වෙ.:sorry:

    එළ එළ. නෑ නෑ එහෙම නෙමෙයි ඉතින් "ඔහේ ඉන්නව" කියන්නෙ නැතුව ඉන්නව කියන එක තමයි මං හැමදාම කියන්නෙ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කවුද බන් මුස්තාපා? :confused:

    මචං කෙටියෙන්ම සීන් එක මේකයි. නවෝද් අයියල එක්ක සසා කැම්පස් ඉන්න කාලෙ, සසා රූම් එකට ගිය ගමන් නවෝද් අයියට කියවුනේ මුස්තාපා කියලලු. මූ නිකන් රැවුල වවන් ඉන්න ඇතිනේ මුස්ලිම් පොරක් වගේ.:lol::lol: ඉතින් ඕක ගිය සිකුරාදා නවෝද් අයියා රේඩියෝ ත්‍රෙඩ් එකේ දැම්මා. ඉතින් ඉතුරු ටික උඹ මවාගනින් එතැනින් එහාට.:lol::lol::lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14291102 said:
    මචං කෙටියෙන්ම සීන් එක මේකයි. නවෝද් අයියල එක්ක සසා කැම්පස් ඉන්න කාලෙ, සසා රූම් එකට ගිය ගමන් නවෝද් අයියට කියවුනේ මුස්තාපා කියලලු. මූ නිකන් රැවුල වවන් ඉන්න ඇතිනේ මුස්ලිම් පොරක් වගේ.:lol::lol: ඉතින් ඕක ගිය සිකුරාදා නවෝද් අයියා රේඩියෝ ත්‍රෙඩ් එකේ දැම්මා. ඉතින් ඉතුරු ටික උඹ මවාගනින් එතැනින් එහාට.:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.