යූ ටියුබ්

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    qfVffxi66yLyt_LYylckIPeCDHxEGt0rMOTmgvLLmjkYklHfJoMUpFswWEUYtCKIWIc=w705



    අපි කට්ටියට යූ ටියුබ් ගැන කියන්ඩ දෙයක් නැහැ නේ. යූ ටියුබ් කියන්නේ අපි කාටත් නැතුව බැරි වෙබ් සය්ට් එකක් කියලත් දන්නවනේ. මේකෙන් කී දෙනෙක්ට යූ ටියුබ් අකව්න්ට් තියෙය්ද.? කී දෙනෙක් තමන් දැනගෙන තියෙන වැදගත් වැඩ කිඩ යූ ටියුම් හරහා අප්ලෝඩ් කරනවද.? එන්න ඒ කට්ටියට තමය් මේ නූල විසේශයෙන්ම. තමන් දැනට උප්ලෝඩ් කරල ඇති යූ ටියුබ් වීඩියෝ ප්‍රමානය සහ එයින් අපි කට්ටියට අනිවාර්යයෙන්ම බැලිය යුතු කියල හිතෙන වීඩියොවල ලින්ක් එහෙම මේ ත්‍රෙඩ් එක ඔස්සේ අපි බෙදාගමු, වැඩේ හොදනම් සලකලත් යමන්....:yes::yes::yes:
     
    Last edited:

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113







    Menna magen. balala kianna guna dos. kammali kamata dannadda karapuwa.. adupadu athi palenna api waddo nemei podi soft kallak aran athal ekata hadapuwa me...
     
    Last edited:
    • Like
    Reactions: fahim91

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ


    මචන් මේ වීඩියෝ එකේ වීව්ස් ලක්ශයට කිට්ටුය් නේ, එල මචන් තව හොද හොද වීඩියෝ උප්ලෝඩ් කරන්..
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මචන් මේ වීඩියෝ එකේ වීව්ස් ලක්ශයට කිට්ටුය් නේ, එල මචන් තව හොද හොද වීඩියෝ උප්ලෝඩ් කරන්..

    thankz yaluwa...ou mekenma ekath adei wage ne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්ලෝඩ් කරන්න දෙයක් නැති නිසා වැඩිය වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ නෑ බං.. එක සැරයක් Face of Death වීඩියෝ වගයක් අප්ලෝඩ් කලා.. ඒවා අයින් කරන්න කියලා මැසේජ් එකක් එවලා තිබුණා.. මම අයින් කලේ නෑ.. පස්සෙ උන්ම අයින් කරලා..:(

    මේක නම් ජුන්ඩක් හිට් උනා කොල්ලො අතරෙ.. :yes: