[FONT="]යාලුවනේ මම මේ කියන්න යන්නෙ වාහනයක් (පාවිච්චි කරපුඑකක්) ගන්න ඉන්න කෙනෙක්ටයි[/FONT]
[FONT="]සමහරැනම් මේක දන්නවත් ඇති / ඒත් මම කියන්නෙ දන්නෙ නැති අයට[/FONT]
[FONT="]වෙනදා අපි වාහනයක් අපේ නමට හරවගන්න යන විදියම තමයි ඒත් මේකෙදි අලුත් නීතිය තමයි[/FONT]
1)[FONT="]විකුණන පුත්ගලයා අයත් ගමේ ගරාමනිලදාරී මහතාගෙන් තමන් තමන්ට අයිති අදාල වාහනය අදාල දිනයේ දී විකුණා ඇති අතර මෙම වාහනය විකුණන්නාගේ නමට හරවා ගැණීමට තමාගේ කිසිම අකමැත්තක් නොමැති බව සහතික කරන ලද ලියුමක් අවශ්‍ය වේ[/FONT]
2)[FONT="]තවද එම වාහනය ලීසිං / ෆිනෑන්ස් කර ඇත්නම් හෝ එය ගෙවා ඉවර වී ඇත්නම් එම ලිපිය අනිවාර්ය වෙ (මේකනම් ඕන කෙනෙක් දන්නවනේ)[/FONT]
3)[FONT="]අදාල වාහනය විකුණන පුත්ගලයාගේ හැදුනුම්ගත් කොපියක් ද අවශ්‍ය වේ
[/FONT] [FONT="]නෝමල් ටාන්සර් එකට 3 වෙනිඑක අදාල වේ[/FONT]
[FONT="]ඉතින් යාලුවනේ ඕපන් පේපර්ස් තියෙන වාහනයක් ගන්නවා ද නැත්නමි වාහනය ගන්න තනැත්තාගේ නමට තියෙන වාහනයක් ගන්නවා ද කියන එක තමන්ට බාරයි[/FONT]
[FONT="]අන්තිමට කියන්න තියෙන්නෙ ඕපන් පේපර්ස් වලට බුදු සරණයි කියල තමයි

[/FONT]
[FONT="]සමහරැනම් මේක දන්නවත් ඇති / ඒත් මම කියන්නෙ දන්නෙ නැති අයට[/FONT]
[FONT="]වෙනදා අපි වාහනයක් අපේ නමට හරවගන්න යන විදියම තමයි ඒත් මේකෙදි අලුත් නීතිය තමයි[/FONT]
1)[FONT="]විකුණන පුත්ගලයා අයත් ගමේ ගරාමනිලදාරී මහතාගෙන් තමන් තමන්ට අයිති අදාල වාහනය අදාල දිනයේ දී විකුණා ඇති අතර මෙම වාහනය විකුණන්නාගේ නමට හරවා ගැණීමට තමාගේ කිසිම අකමැත්තක් නොමැති බව සහතික කරන ලද ලියුමක් අවශ්‍ය වේ[/FONT]
2)[FONT="]තවද එම වාහනය ලීසිං / ෆිනෑන්ස් කර ඇත්නම් හෝ එය ගෙවා ඉවර වී ඇත්නම් එම ලිපිය අනිවාර්ය වෙ (මේකනම් ඕන කෙනෙක් දන්නවනේ)[/FONT]
3)[FONT="]අදාල වාහනය විකුණන පුත්ගලයාගේ හැදුනුම්ගත් කොපියක් ද අවශ්‍ය වේ

[/FONT] [FONT="]නෝමල් ටාන්සර් එකට 3 වෙනිඑක අදාල වේ[/FONT][FONT="]ඉතින් යාලුවනේ ඕපන් පේපර්ස් තියෙන වාහනයක් ගන්නවා ද නැත්නමි වාහනය ගන්න තනැත්තාගේ නමට තියෙන වාහනයක් ගන්නවා ද කියන එක තමන්ට බාරයි[/FONT]

Last edited: