Malsara Hee Sarin- Sashika Nisansala(මල්සර හීසරින්-සශිකා නිසන්සලා)

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Malsara Hee Sarin- Sashika Nisansala(මල්සර හීසරින්-සශිකා නිසන්සලා)

    maleesha1.jpg
     
    • Like
    Reactions: Fox C2

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හොඳ රසවින්දනයක්‌ ඇති රසික පිරිසක්‌ නැති තැන කොතරම් හොඳ නිර්මාණ කළත් ඵලක්‌ නැහැ යන්න මගේ හැගීමයි. ඒ රසවින්දනය කියන එක සංගීතය උගන්වද්දීම විෂයයක්‌ ලෙස සෑම විටකම උගන්වනවා හදාරනවා. රසවින්දනය කියන්නේ විෂයයක්‌.:)

    විශේෂයෙන්ම නූතන මාධ්‍යවලටත් මේ රසවින්දනය ඉගැන්විය යුතුයි යන්න මගේ පෞද්ගලික මතයක්. ඔවුන් තෝරාගන්නා නිර්මාණ රසිකයාට/ප්‍රේක්ෂකයාට වින්දනය කළ හැකි නිර්මාණ විය යුතුයි. ඉන්පසු තමයි ඔවුන් රසිකයාව දැනුවත් කළයුත්තේ:yes:.(මේ දෙවෙනි කොටස ලිවුවේ අද අහම්බෙන් වැඩේ දැකපු TV වැඩසටහනක් නිසා:shocked:)